කොළඹ වරාය පරිශ්‍රයේදී කන්ටේනරයක් ප්‍රයිම් මූවර් රථයක් මතට කඩා වැටී රියදුරු මරුට
කොළඹ වරායේ බහාලුම් අංගනයේදී සිදු වූ දරුණු කාර්මික අනතුරකින් 36 හැවිරිදි ප්‍රයිම් මූවර් රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර ඊයේ (08) දිනයේදී සිදුවී ඇති බව පොලිසිය තහවුරු කරයි. Read More>>
ඊශ්‍රායලයේ තීරණය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කනස්සල්ල
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගත් තීරණය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළකරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
හොංකොං පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්
ඉන්දියාවේ දී අද (9) ආරම්භ වූ වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික ආසියානු රග්බි ශූරතාවේ හොංකොං රාජ්‍යයට එරෙහිව පැවති තරගයෙන් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
සෙංකඩගල ඇසළ පෙරහරට ඉහළින් ඩ්‍රෝන යානය යැවූ විදේශිකයා අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඇතුළු මහජනතාව නැරඹීමට රැස්ව සිටි ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යය අතරතුර, ඉහළ අහසේ අනවසරයෙන් පියාසර කරවූ ඩ්‍රෝන කැමරාවක් බිම හෙළීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබේ. මෙම සිදුවීම මහනුවර දළදා පෙරහරේ ඉහළ ආරක්ෂාව සහ නීති රීති…
හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ දැනුම්දීමක්
2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වෙයි.
යෙවාන් ඩේවිඩ් අලුත් ඉතිහාසයක් අරඹයි
ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් සංවිධානය කරන ෆෝමියුලා තරගාවලියක තෙවන අදියරක් (Formula 3) නියෝජනය කිරීමට සුදුසුකම් පළමු ශ්‍රී ලාංකික රියදුරා බවට 18 හැවිරිදි යෙවන් ඩේවිඩ් පත්ව තිබේ.
අගමැතිනිය කාදිනල් හිමි හමුවෙයි
ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර සාකච්ඡාවක් අගරදගුරු නිල නිවසේ දී පැවැත්විණි.
ට්‍රම්ප්ගේ තර්ජන මැද්දේ මෝදි සහ පුටින් සාකච්ඡාවක
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අතර දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
උකුස්සාට හෙළි වූ කුළුබඩු ජාවාරම
මිරිස් ඇතුළු කල් ඉකුත් වූ කුළුබඩුවල දවටන ඉවත්කර ඒවා නැවත වෙළෙඳපොළට නිකුත් කරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරු වාර්තා විය.
කඩුවෙලදී පොලිස් වෙඩි තැබීමක්
කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේ දී අද (08) පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.











