Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

යතුරුපැදිවල ගිහින් රන්මාල කොල්ලකෑ ‘මොරටුවේ මුතුවා’ අත්අඩංගුවට

සොරකම් කරන ලද යතුරුපැදිවලින් ගොස් රන්මාල කොල්ල කා පලා යන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් ටෝච් එකට බයවී අධික වේගයෙන් ගිය යතුරුපැදිය අතරමගදී පෙරළෙයි

මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් නිරීක්ෂණය කර එය නතර කිරීමට විදුලි පන්දම් එළිය දැල්වීමේදී යතුරුපැදියේ පැමිණි තරුණයින් දෙදෙනා අසල තිබූ අතුරු මාර්ගයකට යතුරුපැදිය හරවා වේගයෙන් ධාවනය කිරීමට කටයුතු කර තිබේ.

නවසීලන්තයට කඩුලු 07ක විශිෂ්ට ජයක් 

ඉන්දිය කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින තරගය සංචාරක නවසීලන්තය කණ්ඩායම කඩුලු 07කින් ජයගැනීමට සමත් විය.

අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.1 ක්

අද (15) දිනයේ දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.1 ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරුට

වැලිගම, කම්මල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදිමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

මේ වනවිට මැදපෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාවය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් නිකුත් කර තිබේ.

චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් අරඹයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් දියුණු කිරීම ඉලක්කගත සාධකයක් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්

රටවල් 75ක පුද්ගලයින් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීමට අමෙරිකාව තීරණය කර තිබේ.

තෛපොංගල් දිනයට දිලිත්ගෙන් සුබ පැතුම්

අද දිනයේ තෛපොංගල් සමරන සියලූම දෙමළ බැතිමතුන්ට හදපිරි සෙනෙහසින් සුබ පැතුම් එක්කරන බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

Uncategorized

විමල්ට වරෙන්තු

නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් එහි විත්තිකරු ලෙස නම් කර තිබු හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය…