Colombo TV Gossip

අපි බලන් ඉමු

විලංගු වැටුණු රනිල් බන්ධනාගාර බස් රථයෙන් රැගෙන යයි

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රැගත් බන්ධනාගාර බස් රථය මීට සුළු මොහොතකට කොළඹ කොටුව අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.

කොටුව අධිකරණ පරිශ්‍රය අසල උණුසුම් තත්ත්වයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමටත් සමග මේ වන විට කොළඹ අධිකරණය අසළ උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ.

හිටපු ජනපති රනිල් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියම කළේය.

Uncategorized

රුමේෂ් තරංගට රන් පදක්කමක්

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශුරතාවලියේ අද (22) පැවති හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අකිල විරාජ් අල්ලස් කොමිසම හමුවට

හිටපු අමාත්‍යවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් මහතා අද (22) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදී තිබේ.

Uncategorized

තැපැල් වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අරඹයි

වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. <br><br> එම සත්‍යග්‍රහය සඳහා ලංකා ගුරු සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් ද එක්ව සිටින බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කළේය.

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමෙන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

මධ්‍ය තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 5 වැනි දිනටත් ක්‍රියාත්මක කෙරේ.

රනිල්ගේ බිරිය උපාධි ගන්න ටුවර් දාගෙන ගියේ රජයේ වියදමින්ද? අත්අඩංගුවට පත්වේවිද?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ වියදමින් පෞද්ගලික සංචාරවල නිරත වී තිබෙන බවට පවතින චෝදනා සම්බන්ධයෙන් සිකුරාදා (22) FCID හමුවේ ප්‍රකාශයක් ලබාදෙන්නට නියමිතය.මෙම චෝදනාවට අදාළව ඔහුගේ කාර්යාලයේ මෙම කටයුතු සම්බන්ධීකරණය කළ අයගෙන් පසුගිය දිනවල ප්‍රශ්නකිරීම් සිදු කෙරිණි.  Read More>>

මධුෂ් සමග ඩුබායිහිදී ඇල්ලූ බන්ධනාගාර නිලධාරී ලලිත් බණ්ඩාරගමදී වෙඩි තබා ඝාතනය කෙරේ

 බණ්ඩාරගම, තුන්බෝධිය ප්‍රදේශයේදී  අද (21) පස්වරු 6.00ට පමණ මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබේ. බොල්ගොඩ පාලම ආසන්නයේදී එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් එම පුද්ගලයා සිය රථය තුළම ජීවිතක්ෂයට පත්ව ඇති බව…