Colombo TV Gossip

අපි බලන් ඉමු

යේමනයේ හූති පාලන කොටසේ අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායල් ප්‍රහාරයකින් මරුට

ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් යේමනයේ හූති පාලන කොටසේ අග්‍රාමාත්‍යවරයා වන අහමඩ් අල්-රහාවි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අතුරුදන්වූවන් වෙනුවෙන් දැවැන්ත පාගමනක්

පසුගිය කාල වකවානුවේදී විවිධ හේතූන් මත අතුරුදන්වූවන්ගේ පවුලේ ඥාතින්ගේ සුබ සාධනය උදෙසා නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

පද්මෙ සලින්ත සහ නිලංග CIDයට

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇත.

Uncategorized

අපරාධ කල්ලි නායකයින් ගේන්න විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 05 දෙනා හෙට (31) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.

අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දෙනවා – ජනපති

අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.   <br><br> රජයන් ඇත්තේ කර්මාන්ත අපහසුතාවට පත් කිරීමට නොව පහසුකම් සැලසීමට බවත්, නීති රීති සම්පාදනයේදී අදාළ  ක්ෂේත්‍ර සමඟ සහ…

සැකකටයුතු මරණයක්

සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී හමුවී ඇත.

ඉන්දුනීසියාව කැලඹෙයි  – විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනී

ඉන්දුනීසියානු රජයට එරෙහිව ඊයේ පැවැති විරෝධතාවයක් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නාවින්න වෙඩිතැබීමේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට

මහරගම නාවින්න හංදිය ආසන්නයේ හයිලෙවල් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බැකෝ සමන්ගේ බිරිඳ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවා එරටින් පිටුවහල් කිරීමෙන් පසු අද (29) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා වන අමාත්‍යාංශයීය කමිටුව ප්‍රථම වරට රැස්වෙයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, සමස්ත අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කර ගනිමින් යෝජිත අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කර ඇති කමිටුව අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස් විය.