ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි
අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසය මහජන සහාය පතයි.
බීමත් රෝගීයා හෙදියකට පහරදී රෝහලෙන් පලායයි
පානදුර මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගියෙකු කළ පහරදීමකින් හෙදියක රෝහල් ගත කර තිබේ.
ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක
අද (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.
SCO සංවර්ධන බැංකුව ස්ථාපිත කිරීමට චීන ජනපතිගෙන් යෝජනාවක්
ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව අද (01) චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
බස් ගාස්තුවල වෙනසක් නෑ
ඉන්ධන මිල සංශෝධනය කළද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ප්‍රවාහන කොමිසම පවසයි.
පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව ඉහළ නැංවීමේ යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක්
පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය වී තිබේ.
රුපියල් කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට
රුපියල් කෝටියක් වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
ජනපති අද යාපනයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය.
ඉන්ධන මිල පහළට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඉන්ධන වර්ග කිහිපයක මිල අඩු කිරීමට තීරණය කර ඇති අතර, එම නව මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත. Read More>>
ඉන්ධන මිල සංශෝධනය වෙයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබේ. <br><br> ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස් වන අතර පැවති මිල…











