Colombo TV Gossip

අපි බලන් ඉමු

පොලිස් නිල රථයක් ලෙස හැඩගැන් වූ ජීප් රථයක් මහනුවර දී කොටුවෙයි

උසස් පොලිස් නිලධාරීන්ගේ නිල රථයක් ලෙසට හැගෙන ආකාරයෙන් හැඩගන්වන ලද නවීන ජීප් රථයක් මහනුවර මූලස්ථාන පොලීසියේ රථ වාහන අංශය මගින් සිය භාරයට ගෙන තිබේ.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රිත්ක සඳහා වන කඩඉම් ලකුණු සීමාවන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

2025 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (4) නිකුත් කරනු ලැබීය.

නීතිඥවරයෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව නීතිඥවරයෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ලංවිම සියලු වෘත්තිය සමිති හෙට අකුරට වැඩ

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති හෙට (04) අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

පද්මේගේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් නුවරඑළියේ

කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණ කරගෙන තිබේ.

ලබන ඉරිදා (7) සඳ රතු වෙයි

 ලොව පුරා රටවල් රැසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සැප්තැම්බර් 07 වැනි ඉරිදා, ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රි 08.58 පමණ සිට පසුදා අලුයම 02.25 දක්වා නිරීක්ෂණය වන බව නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය පවසයි.   Read More>>

Uncategorized

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කළේය.

ගූගල් සමාගමට අධිකරණ නියෝගයක්

ගූගල් සමාගමට එහි ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය විකිණීමට සිදු නොවන නමුත් තරගකරුවන් සමඟ තොරතුරු බෙදා ගත යුතු බව එක්සත් ජනපද ෆෙඩරල් විනිසුරුවරයෙකු නියෝග කර තිබේ.

වත්ගෙදර පාර හා කිඹුලාවල ජරා කෑම වටළයි

 මහරගම නගර සභාවේ මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් පසුගිය අගෝස්තු 29 වන දින සිදුකළ වැටලීමකදී, සෞඛ්‍යාරක්ෂිත නොවන ලෙස පවත්වාගෙන ගිය ආපනශාලා අටක් මුද්‍රා තබා තිබේ. මහරගම-වත්තේගෙදර සහ තලවතුගොඩ-කිඹුලාවෙල ප්‍රදේශවල දිවා රාත්‍රී ආහාර අලෙවිසැල් ඉලක්ක කර ගනිමින් මෙම පරීක්ෂාව සිදුකර ඇත.   Read…