Colombo TV Gossip

අපි බලන් ඉමු

පානදුර අලුබෝමුල්ලේ වෙඩිතැබීමක්

පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (6) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

ඇල්ලේ බස් අනතුරෙන් මියගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ සේවකයන්ගේ මෘතදේහ මේ වනවිට තංගල්ල නගර ශාලාව වෙත රැගෙනවිත් එහි තැන්පත් කර තිබේ.

Uncategorized

මීගමුවේ වෙඩිතැබීමක්

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (6) මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසකට වෙඩිතබා පලාගොස් තිබේ.

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය වන කැතරින් ආර්යාව අභාවප්‍රාප්ත වී තිබේ.

යෝජිත ජිනීවා මානව හිමිකම් වාර්තාවට ශ්‍රී ලංකාවෙන් පිළිතුරු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 60 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීම සඳහා ගොනුකර ඇති මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පිළිතුරු ලබාදී තිබේ.

පෙන්ටගනයේ නම වෙනස් කිරීමට ට්‍රම්ප් තීරණය කරයි

අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නැවතත් අමෙරිකානු යුද දෙපාර්තමේන්තුව ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැතිනී ඇන්ජෙලා රේනර් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැතිවරිය ලෙස කටයුතු කළ ඇන්ජෙලා රේනර් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

පද්මේ ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන තවත් තොරතුරු එළියට

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (05) සොයාගනු ලැබීය.

බස් අනතුරේ සහන කටයුතු සඳහා හෙලිකොප්ටර යානා 2ක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (4) රාත්‍රියේ සිදු වූ අනතුර හේතුවෙන් අවශ්‍ය සහන කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර යානා 2ක්ය ස්ථානගත කර ඇත.

නවකවද සිද්ධියකට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 14 ක් අත්අඩංගුවට

 නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 14 දෙනෙකු නවක වදය සම්බන්ධයෙන් අත්අඩංගුවටකාන්තා සිසුවියන් හය දෙනෙකු ඇතුළු තුන්වන වසරේ සිසුන් පිරිස පරුෂ වචන, තර්ජන හා සාපරාධී බිය ගැන්වීම් චෝදනා යටතේ සී.අයි.ඩී. අත් අඩංගුවට   Read More>>