Colombo TV Gossip

අපි බලන් ඉමු

ඇල්ලේ දී අනතුරට පත් බස්රථයේ හිමිකරු අත්අඩංගුවට

ඇල්ල – වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් එම බස්රථයේ හිමිකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

ලුම්බිණියට ගිය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසක් ඉවත්කර ගැනීමට පියවර

නේපාලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් සුරක්ෂිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 

කථානායකට එරෙහිවත් විශ්වාසභංගයක්?

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

iPhone 17 මාදිලිය වෙළෙඳපොළට

ලෝපතල Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලි එළිදක් වා තිබේ.

නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට

අද (09) රාත්‍රී 10 සිට නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී

පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් අද (09) ඇඹිලිපිටිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

උස්මාන් ෂින්වාරි ක්‍රිකට් පිටියෙන් සමුගනී

පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක උස්මාන් ෂින්වාරි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

හමාස් නායකයින් ඉලක්ක කරගෙන ඊශ්‍රායලයෙන් කටාර් වෙත ප්‍රහාරයක්

ජ්‍යෙෂ්ඨ හමාස් නායකයින් ඉලක්ක කරගෙන ඊශ්‍රායලය විසින් කටාර්හි දෝහා අගනුවර වෙත ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Uncategorized

2026 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතිය

2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ලෝකය වෙනස් කළ හැකි නිර්මාණශීලී පරපුරක් අපට අවශ්‍යයි – අගමැති

නව ලෝකයේ පවතින ගැටලු සඳහා විසඳුම් සෙවිය හැකි නව පරම්පරාවක් බිහි කිරීම සඳහා පවතින සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට එහා ගිය නව අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.