Colombo TV Gossip

අපි බලන් ඉමු

විදුලි ඉංජිනේරු සංගමයේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවත් තීව්‍ර වෙයි

ලංකා විදුලි බල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අද (16) සිට තීව්‍ර කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ…

රජයේ ඉදිරි ආර්ථික සැලසුම් නියෝජ්‍ය ඇමති හෙළිකරයි

2026 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 6% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ගෙන ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

විවාහ ගිවිසගත් පෙම්වතා පැදවූ වෑන් රිය තුළම අවසන් ගමන් ගිය සඳමාලි

පවුල් දෙකක සාමාජිකයන් අටදෙනෙකු ගමන් ගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලොරියක ගැටීමෙන් අද (16) අලුයම මාරක අනතුරක් සිදුව තිබුණේ බොහෝදෙනාගේ නෙතට කඳුළක් එක්කරමිනි.

ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව අද (15) ක්‍රීඩාකළ තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබාගැනීමට සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 150ක ඉලක්කයක්

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙයි.

නිදි යහනේ සිදුවු ඝාතනය – සැමියා සැකපිට අත්අඩංගුවට

නිදි යහනේ මියගොස් සිටි කාන්තාවගේ මරණය ඝාතනයක් බව සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබේ.

ගින්නකින් මැනිලා නුවර පැල්පත් නිවාස දහසක් වැනසේ

පිලිපීනයේ මැනිලා අගනුවර ඇති වූ ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි සංඛ්‍යාවක් වැනසී ඒවායේ වාසය කළ දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්වී තිබේ.

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ එක්වන දෙවන තරගය හොංකොං කණ්ඩායම සමගින් අද (15) පැවැත්වෙයි.

රාජාංගණය ජලාශය නැරඹීමට පැමිණි මියන්මාර තරුණියකගේ පොකැට් එකට ගහලා

 රාජාංගණය ජලාශය නැරඹීමට පැමිණි මියන්මාර ජාතික තරුණියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ බව කියන ධීවරයෙකු තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ. දෙස් විදෙස් මුදල් සහ වැදගත් ලියකියවිලි රැසක් තිබූ එම මුදල් පසුම්බිය ද පොලිසිය විසින් සොයාගෙන…

Uncategorized

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩුව කල්යයි

අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු ඇති නඩුව ඔක්තෝබර් 01 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.