Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

මව් රටට එන්න නම් ශෙයික් හසීනාගෙන් කොන්දේසි 03ක්

තමා යළි බංග්ලාදේශයට පැමිණීම කරුණු 03ක් මත රඳා පවතින බව බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසයි.

ලොකු පැටීගේ ගෝලයෝ දෙදෙනෙක් බඩුත් එක්ක මාට්ටු

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටීගේ’ ගෝලයන් දෙදෙනෙකු ජාවාරම් මුදල් ලක්ෂ 26ක්, හෙරොයින් මත්කුඩු තොගයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 2ක් සමඟ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලීසිය පවසයි.

ලොව දුර්ලභ රුධිර වර්ගයක් සොයා ගනී

ලොව සෑම මිලියන හයකින් එක් අයෙකුට පමණක් ඇති ඉතා ශුන්‍ය රුධිර වර්ගයක් පවතින බවට සොයාගෙන තිබේ.

අමෙරිකාවේ දීර්ඝතම රජයේ සේවා අකර්මණ්‍යවීම අවසන්

අමෙරිකානු ඉතිහාසය තුළ එරට රජයක් මුහුණපෑ දීර්ඝතම රජයේ සේවා අකර්මණ්‍යවීම අවසන්කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු සංශෝධිත වියදම් කෙටුම්පතකට අමෙරිකානු කොංග්‍රසයේ අනුමැතිය හිමිව තිබේ.

මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින්ව රඳවාගෙන ප්‍රශ්න කරන්න එරට රජයෙන් තීරණයක්

මාලදිවයින් ආරක්ෂක අංශ විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 5දෙනා දින 30ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එරට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.

Uncategorized

උතුරේ ඉඩම් නිදහස් කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

ආරක්ෂක අංශ යටතේ පවතින යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ආරක්ෂක බලධාරින් අතර පවත්වා තිබේ.

Uncategorized

ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි

පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) දිනයේ නොපැවැත්වෙන අතර එය හෙට දිනයේ (14) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පළාත් තුනකට වැස්ස වැඩියි

දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වේ. <br><br> උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පාකිස්තාන සංචාරයේ ගැටලුව ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට මතුව ඇති අර්බුදකාරී වාතාවරණය ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

මන්දාරම් නුවර සෆාරි ජීප් නියාමනය කෙරේ

දෙස් විදෙස් සංචාරකයන්ගේ වඩාත් ප්‍රසිද්ධ ගමනාන්තයක් වන මන්දාරම් නුවර සෆාරි ජීප් රථ සහ එහි රියදුරන් නියාමනය කිරීමට හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත.