ජනපති සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අතර හමුවක්
අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී සිදුව තිබේ.
ජනාධිපති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතය.
රුපියල් කෝටියකට වඩා මුදල් වංචා කළ හොර දොස්තර ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ අයෙකු සහ ඔහුගේ සහායකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ නොවිසඳුනු අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ.
පාකිස්තානයට කඩුලු 05ක ජයක්
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරගය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය රටට ඇතුළුවූ හැටි හෙළිවෙයි
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයගත් මත්ද්‍රව්‍ය තොගය යාත්‍රා දෙකකින් මුහුදු මාර්ගයෙන් පෙරේදා මෙරටට ගෙනැවිත් ඇති බව වාර්තා වෙයි.
පාකිස්තානයට ලකුණු 134ක ඉලක්කයක්
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය පාකිස්තාන කණ්ඩායම සමග මේ වනවිට පැවැත්වෙයි.
ජනපති අමෙරිකාවට ළඟාවෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) එක්සත් ජනපද වේලාවෙන් පෙ.ව 8:50ට පමණ අමෙරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟාවී තිබේ.
ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ආදරණීය විනිසුරු දිවියෙන් සමුගනී
ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී” නමින් හඳුන්වන හැරල්ඩ් බර්ඩ් අභාවප්‍රාප්ත වී තිබේ.
ජනාධිපති ඇමරිකානු සහ ජපාන සංචාරයකට පිටත්ව යයි – වැඩබලන අය පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිව්යෝර්ක් නුවර පැවැත්වෙන 80 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගී වීම පිණිස ඉකුත් 22 වැනිදා රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපතිවරයා ඇමරිකානු වේලාවෙන් සැප්තැම්බර් 24 වැනි බදාදා පස්වරු 3.15 ට මහා මණ්ඩලය ඇමතීමට නියමිතව…
අධිකරණ නියෝග ගණං නොගෙන හිතු දේ කරන්න ගිය හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවමක්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් අද දින නියම කරන ලදී. යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්…











