Colombo TV Gossip

අපි බලන් ඉමු

උදය ගම්මන්පිලගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් 

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (29) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටී තිබේ.

වියට්නාමයේ සුළි කුණාටුවෙන් අයෙකු මරුට – 12ක් අතුරුදන්

වියට්නාමයට බලපා ඇති ‘‘බුවාලෝයි‘‘ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

9වන වරටත් ආසියානු ශූරතාව ඉන්දියාවට

පාකිස්තාන පන්දු යවන්නන්ට මෙල්ල නොවූ තිලක් වර්මාගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 5කින් පරාජය කර 9වන වරටත් ආසියානු ශූරයන් ලෙසින් කිරුළු පැළදීමට ඉන්දියාව සමත් විය.

ඉන්දියාවට ලකුණු 147ක ඉලක්කයක්

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19.1කදී සියලුදෙනා දැවී ලකුණු 146ක් රැස්කිරීමට සමත් විය.

උකුස්සාට හසු වූ රන් කාසි හොරු

නිධානයකින් ලබාගත් රන් කාසි විකිණීමට ඇති බව පවසා ගැනුම්කරුවන් රවටන ජාවාරම්කරුවන් පිරිසක් නීතියේ රැහැනට හසුකරදීමට අද දෙරණ උකුස්සාට හැකිවිය.

ඉන්දීය ක්‍රිකට් සභාපති පුටුව මිතුන් මන්හාස්ට

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ (BCCI) නව සභාපතිවරයා ලෙස මිතුන් මන්හාස් තේරීපත් විය.

මනම්පේරිගේ පාපොච්චාරණයෙන් තවත් තොරතුරු එළියට

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින සම්පත් මනම්පේරිගෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එහිදී අයිස් අමුද්‍රව්‍ය ඇතුළු කරුණු සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ වී තිබේ.

Uncategorized

ජනපති අද ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි 

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝහිදී අද (28) පස්වරුවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිතය.

පරාජයේ වගකීම භාරගන්නවැයි කී සනත්ට වැටුණ කොමෙන්ට්ස්

අබුඩාබියේ පැවති ආසියානු කුසලාන වීස්සයි20 තරගාවලියට සහභාගී වී එහි පරාජයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම හා නිලධාරීන් නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ පුහුණුකරු සනත් ජයසූරිය පැවසුවේ තමා පරාජයේ වගකීම භාරගන්නා බවයි.මෙම කතාව යූටියුබ් ඔස්සේ ප්‍රචාරය වෙද්දී ලැබී තිබෙන කොමෙන්ටු පහත පරිදිය….