Colombo TV Gossip

අපි බලන් ඉමු

කෙහෙල්බද්දර පද්මේ සිදුකළ තර්ජන ගැන විමර්ශන ඇරඹෙයි

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට මරණීය තර්ජන එල්ල කලේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි  පොලීසිය අද…

ආණ්ඩුව පළිගන්න වැඩකරනවා – මහින්ද

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත්කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

8 හැවිරිදි පුතු ඉසෙඩ් ඩී ඇළට වැටී මරුට

අට හැවිරිදි දරුවෙකු අද (05) සවස ඉසෙඩ් ඩී ඇළට වැටී මියගොස් තිබේ.

CID නිලධාරියෙකුට හරක් කටාගෙන් මරණ තර්ජන

හරක් කටා තමන්ට මරණ තර්ජනය කළ බව පවසමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙක් පැමිණිල්ලක් සිදුකර තිබේ.

බ්‍රසීල හිටපු ජනපති ජෙයාර් බොල්සොනාරෝ නිවාස අඩස්සියට

 රාජ්‍ය කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාව මත නඩු විභාගයකට මුහුණ දෙන බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ, නිවාස අඩස්සියට පත් කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. පූර්ව නඩු විභාග අවධියේදී පනවා තිබූ කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් විසින්…

මහනුවර පෙරහැරට පෙර සෝදිසියේදී අයිඩී 8 ක් සමග පුද්ගලයෙකු හසුවේ

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් ක්‍රියාත්මක විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාතික හැඳුනුම්පත් අටක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. සැකකරු විසින් මහනුවර ඩී. එස්. සේනානායක වීදියේ පවත්වාගෙන යනු ලබන සන්නිවේදන මධ්‍යස්ථානයක් තුළ තිබී මෙම හැඳුනුම්පත් සොයාගෙන තිබේ.   Read…

අනතුරකින් නීතීඥයෙකු මියයාමෙන් පසු ව්‍යාපාරික රියදුරුට යොමුවූ ඝාතන චෝදනාව ‘මෝටර් රථ වරදකට’ වෙනස්වේ

 මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් සැකකරුවෙකු මිනීමැරුම් චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් අභියාචනාධිකරණය විසින් බලරහිත කර තිබේ. සිද්ධියේ තොරතුරු පරීක්ෂා කිරීමේදී, එය මිනීමැරුමකට වඩා මෝටර් රථ වාහන පනත යටතේ වර්ගීකරණය කළ යුතු බව අභියාචනාධිකරණය තීන්දු කර ඇත….

ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ – ආරක්ෂක ලේකම්

ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි. <br><br> චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආධාර පිරිනැමීමේ නිල උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය.

නිත්‍යානුකූලව ඉවත් නොවූ ත්‍රිවිධ හමුදාවේ 3500කට වැඩි පිරිසක් අත්අඩංගුවට

නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය – පොලීසියෙන් පැහැදිලි කිරීමක්

ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.