Colombo TV Gossip

අපි බලන් ඉමු

ආරූගම්බේ ඊශ්‍රයාල ජාතිකයින් දෙන්නා සමග ගැටුම සුහදව අවසන්

 ආරූගම්බේ ප්‍රදේශයේදී හෝටල් හිමිකරුවෙකුට සහ ඔහුගේ බිරිඳට පහර දීමේ චෝදනාව මත පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඊශ්‍රයාල ජාතිකයන් දෙදෙනෙකු, දෙපාර්ශ්වය අතර ඇති කරගත් සුහද එකඟතාවකින් අනතුරුව රටින් පිටව ගොස් ඇති බව පොලීසිය පවසයි.   Read More>>

සිසුවෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොළ වීදියවත්ත මංසන්ධියේදී අද (04) උදෑසන සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු පහළොවක පිරිමි ළමයකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

බැකෝ සමන්ගේ පාපොච්චාරණයෙන් කජ්ජා ඝාතනය ගැන තවත් තොරතුරු එළියට

කජ්ජා ඝාතනයෙන් පසුව එහි වගකීම භාරගැනීමට තවත් අපරාධකරුවන් පිරිසක් සූදානමින් සිටියද දරු දෙදෙනාද එහිදී ඝාතනය වීමෙන් පසුව ඔවුන් එහි වගකීම භාරනොගත් බව බැකෝ සමන් නැමැත්තා පවසා තිබේ.

දෙහිවල වෙඩිතැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට

දෙහිවල, දුම්රියපොළ අසලදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනයට තැත්කිරීමට සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

තම කුඹුරේ පිදුරුවලට ගිනිතැබූ ගොවි මහතෙකු එම ගින්නටම හසුවෙයි

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ගොවි මහතෙකු විසින් තම කුඹුරේ පිදුරුවලට තබන ලද ගින්නක් පැතිර ගොස් එම ගින්නට හසුවීමෙන් කුඹුරු තුළ මියගොස් ඇත.

ටියුනීසියා ජනපතිට ෆේස්බුක් හරහා අපහාස කළ අයෙකුට මරණ දඬුවම

සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක්ට මරණ දඬුවම නියම කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත.

හැටන් නගරයේ පදික වේදිකාවේ වෙළෙඳාම් තහනම්

එළැඹෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරිමට වෙන්කළ ඉඩම් කැබලි 146ක් ටෙන්ඩර් කිරීමෙන් නගර සභාවට රුපියල් ලක්ෂ 36කට වැඩි ආදායමක් උපයාගැනීමට හැකිව තිබේ.

කාන්තා ලෝක කුසලානය – ඕස්ට්‍රෙලියා ශ්‍රී ලංකා තරගය අද – ඉදිරි තරග කාලසටහන

 2025 ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග අද (04) පැවැත්වීමට නියමිතව තිබේ. තරගාවලියේ පස්වැනි තරගය ලෙස පැවැත්වෙන මෙම හමුව, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භ…

කැන්ටබරියේ අගරදගුරු තනතුර පළමුවරට කාන්තාවකට

එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම එනම් කැන්ටබරියේ අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරී තිබේ.

හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් බිරිඳගේ නමට ඉදිකළ හෝටලය කඩා ඉවත් කර ගනියි

උතුරුමැද පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සිය බිරිඳගේ නමට ඉදිකළ හෝටලය කඩා ඉවත් කරගෙන තිබේ.