Colombo TV Gossip

අපි බලන් ඉමු

ඇමති වසන්ත ජිනීවා යන්න සුදානමින්

ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) සහ එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ 16 වන සැසිවාරය (UNCTAD)සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහභාගිවීමට නියමිතය.

වතු කම්කරු වැටුප් වැඩිකිරීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ  වැවිලි සමාගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 

මැදපෙරදිගට දැල්වුණු සාමයේ අපේක්ෂා

වසර දෙකක කාලයක් පුරා පුංචි දරුවන් ඇතුළු 67,000ක් ඉක්මවූ පිරිසකට ජීවිත අහිමිකළ ඊශ්‍රායල – පලස්තීන යුද්ධයේ අවසානය පිළිබඳ සුබ අපේක්ෂා අද දැල්විය. <br><br> ඒ දෙවසරක් පුරා හමාස් ප්‍රාණඇපයේ පසුවූ ඊශ්‍රායල ජාතිකයින් අතරින් දැනට ජීවතුන් අතර සිටින අවසන් විසිදෙනා ඊශ්‍රායලය වෙත…

කෙසෙල්වත්ත පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයෙක් හදිසියේ පුටුවකින් බිම ඇද වැටී මරුට

 කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට සැකපිට අත්අඩංගුවට ගෙන රැගෙන ආ පුද්ගලයෙකු හදිසියේ පුටුවකින් බිම ඇද වැටී රෝහල් ගත කිරීමෙන් පසු මියයාමේ පුවතක් වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12, ආදුරුප්පු විදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ කුමාර රත්නායක නැමැති අයෙකි.   Read More>>

Uncategorized

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 07 දෙනෙකු නිදහස් කෙරේ

ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් ආරම්භ කර තිබේ.

Update – විමර්ශන නැතිව පොලිස් පොඩ්ඩා අත්අඩංගුවට ගත් ලොක්කාට මාරුවක් – පොලිස් පොඩ්ඩාට ඇප

 නීතිඥවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා අද (ඔක්. 13) ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මෙම සිදුවීම මුල් කරගනිමින්, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්. තුෂාර මහතා ද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන…

ලෝක පැරා මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

මෙවර ලෝක පැරා මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රදීප් සෝමසිරි T47 කාණ්ඩයේ මීටර් 1,500 ඉසව්වෙන් තත්පර 3.53.7 ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කමක් දිනාගෙන ඇති අතර එම කාලය ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ. 

ගල්කිස්ස සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට ඇප

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. <br><br> ඒ ඊට අදාළ නඩු විභාගය අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ ඇති වූ සිද්ධිය ගැන විශේෂ නිවේදනයක්

ගල්කිස්ස අධිකරණ භූමිය තුළ සිදු වූ බව කියන පහරදීමේ සිදුවීමෙන් පසු අදාළ නීතිඥවරයා විසින් පොලිස්පතිවරයාට දුරකතන ඇමතුමක් ලබාගෙන කතා කළද, එවන් සංවාදයක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.

සිංගප්පූරුවේදී අභිරහස් ලෙස මියගිය ඉන්දීය ගායකයා නිසා ඇසෑමයේ කලබල

 ඉන්දීය ගායකයෙකු සහ නළුවෙකු වන සුබීන් ගාර්ග්ගේ සිංගප්පූරුවේදී සිදුවූ මරණය සම්බන්ධයෙන් ඔහුගේ උපන් ප්‍රාන්තය වන ඇසෑමය තුළ මහජන කෝපය සහ දේශපාලන නොසන්සුන්තාවයක් නිර්මාණය වී තිබේ. කලාපයේ වඩාත් ජනප්‍රිය සංස්කෘතික සලකුණක් බඳු වූ ඔහුගේ මරණය විදේශයකදී අපැහැදිලි තත්වයන් යටතේ සිදුවූයේ කෙසේද…