යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණයට ප්‍රධාන පනත් කෙටුම්පත් 4ක්
යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වා දීම පිළිබඳව සලකා බලමින් සිටින බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉන්දියාවේදී
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට තීරණය කර ඇත.
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර සටන් විරාමයක්
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී ඇත.
ඝාතන රැසකට සම්බන්ධ පැදිකරු අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයක් සහ පුද්ගලයන් කිහිප දෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අපරාධ ගණනාවක යතුරුපැදිකරු ලෙස ක්‍රියා කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. සැකකරු සතුව තිබී ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12,200 ක් ද පොලිසිය…
අදත් මි.මී 100 ඉක්මවූ වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. <br><br> ඒ හේතුවෙන් අද (15) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශාලතම මත්ද්‍රව්‍ය තොග ගැන තොරතුරු දුන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්
දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සඳහා තොරතුරු ලබාදුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
පොලිස් කණ්ඩායම් 3 ක් සොයමින් සිටියදී වන්නිනායකගෙන් අත්අඩංගුවෙන් බේරෙන්න පෙත්සමක්
නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරුන් මගින් අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනුකරමින්, තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා තිබේ. Read More>>
අදත් රත්තරන් ඉහළට
මෙරට රත්‍රං මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අත්හැර දමයි
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අද (14) අත්හැර දැමීමට සිදුවුණි.










