Colombo TV Gossip

අපි බලන් ඉමු

බොල්ගොඩ වෙඩිතැබීමට අනුබල දුන් තවත් අයෙක් කොටු

බොල්ගොඩ පාලම ආසන්නයේ හිටපු බන්ධනාගාර නිලධාරියෙකුට වෙඩිප්‍රහාර 21ක් එල්ල කර ඝාතනය කිරිමේ සිදු වීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට

බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 10කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියාව අද (16) සමත් විය.

Uncategorized

රෝගී දරුවන් පෙන්වා මුදල් ගරන ජාවාරමක්

පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ ඡායාරූප භාවිත කරමින් මුදල් ඉපැයීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අද (16) අත්අඩංගුවට ගෙන තිබේ.

Uncategorized

පොලිස් නාකොටික් ලොක්කාව ස්ථානමාරු කළ ඇත්තම හේතුව හෙළිවෙයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ, ‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථානමාරුවක් ලබාදෙනු ලැබුවේ ඔහුට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළව බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සමඟ කතා කරන්න රටවල් 6ක ජනතාවට අවස්ථාවක්

සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් මෙටා සමඟ අත්වැල් බැඳගෙන තිබේ.

සජබය සමඟ සාකච්ඡාවට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හමුවට

අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද (16) උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ.

අගමැතිනියගේ පළමු ඉන්දීය නිල සංචාරය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ධූරයට පත්වීමෙන් පසු  සිය පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් අද අලුයම (16) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පිටත්ව ගියා ය. <br><br> ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ අග්‍රාමාත්‍යවරිය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්…

Uncategorized

අදත් සවස 1න් පසුව තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ලංකාවේ පාස්පෝට් එක ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහළට

හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත.