Colombo TV Gossip

අපි බලන් ඉමු

කැරට් 24 රන් පවුම රුපියල් ලක්ෂ 4 පනී

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත ඔක්. 21දා පාර්ලිමේන්තුවට

කාරක සභා අදියරේ සංශෝධන සහිතව, පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වනදා පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකිරීමට නියමිතව ඇත.

පියා සහ දියණිය ගමන්ගත් යතුරුපැදිය පාසල් වෑන් රථයක ගැටී මාරක අනතුරක්

අද (17) උදෑසන 6.30ට පමණ වෙන්නප්පුව අලුත් පාරේ ගොරක ගස් හන්දිය ප්‍රදේශයේදී පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අද කාලගුණය

අද (17) බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. <br><br> දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.

ට්‍රම්ප් – පුටින් හමුව හංගේරියාවේදී ?

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීම පිළිබඳ වැඩිදුර සාකච්ඡාවක් සඳහා අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හංගේරියාවේ දී හමුවීමට නියමිතව තිබේ.

බොල්ගොඩ වෙඩිතැබීමට අනුබල දුන් තවත් අයෙක් කොටු

බොල්ගොඩ පාලම ආසන්නයේ හිටපු බන්ධනාගාර නිලධාරියෙකුට වෙඩිප්‍රහාර 21ක් එල්ල කර ඝාතනය කිරිමේ සිදු වීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට

බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 10කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියාව අද (16) සමත් විය.

Uncategorized

රෝගී දරුවන් පෙන්වා මුදල් ගරන ජාවාරමක්

පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ ඡායාරූප භාවිත කරමින් මුදල් ඉපැයීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අද (16) අත්අඩංගුවට ගෙන තිබේ.

Uncategorized

පොලිස් නාකොටික් ලොක්කාව ස්ථානමාරු කළ ඇත්තම හේතුව හෙළිවෙයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ, ‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථානමාරුවක් ලබාදෙනු ලැබුවේ ඔහුට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළව බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සමඟ කතා කරන්න රටවල් 6ක ජනතාවට අවස්ථාවක්

සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් මෙටා සමඟ අත්වැල් බැඳගෙන තිබේ.