මෙරට රන් මිල රු 5,000කින් පහළට
මෙරට රන් මිල සෙනසුරාදා දිනයට සාපේක්ෂව රු 5,000කින් පහළ ගොස් තිබේ.
පළමු වතාවට ජපානයේ අගමැති ධුරය කාන්තාවකට
ජපානයේ පළමු කාන්තා අගමැතිවරයා ලෙස ඉතිහාස ගත වීමට ‘ජපානයේ යකඩ ගැහැනිය’ ලෙස ප්‍රකට සනායි තකයිචි අද (21) සමත්විය.
කාලගුණයෙන් රතු නිවේදනයක්
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. <br><br> බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.
අදත් මි.මී 100 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ක්‍රිකට් ලෝකය මවිත කළ චමරිගේ අන්තිම ඕවරය (video)
ලෝක කුසලාන කාන්තා එක්දින තරගාවලියේදී බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිල පරදා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නොතිබූ ජයග්‍රහණයක් අත්කරගත්තේ චමරි අතපත්තුගේ දක්ෂ පන්දුයැවීම පෙන්නුම් කළ අවසාන ඕවරයේය.මේ සමග පළවන්නේ එම ඕවරයේ වීඩියෝවයි. Read More>>
රුහුණ කෘෂි පීඨයේ සීනියර් – ජූනියර් ක්‍රිකට් ලකුණු වලට ගහගෙන
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ සහ දෙවන වසරේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවට එම විශ්වවිද්‍යාල ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම සිදුවීමට පාදක වී ඇත්තේ ඊයේ (19) දිනයේ පැවති ක්‍රිකට් තරගයකදී ලකුණු සම්බන්ධයෙන් ඇති වූ මතභේදයකි….
බංග්ලාදේශය සතුකරගන්න ගිය ජයග්‍රහණය චමරි ලංකාවට උදුරාගෙන දෙයි
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට බංග්ලාදේශ කණ්ඩායමට සිදු විය. ඒ, සඳුදා නවි මුම්බායි හි ඩී.වයි. පටීල් ක්‍රීඩාංගණයේ පැවති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලකුණු 7ක තියුණු පරාජයක් ලැබීමත් සමගිනි. Read More>>
හික්කඩුවේ වෙඩිතැබීමක්
හික්කඩුව මාවතගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.
උඩරට දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් කටයුතු තවදුරටත්
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මතට ඊයේ (19) දින පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් සිදුවූ දුම්රිය පීලි පැනීම යථා තත්ත්වයට පත් කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
වසරේ මුල් කාර්තු තුන තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 100 ඉක්මවයි
2025 වසරේ මුල් කාර්තු තුන තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 101.5 ඉක්මවා ඇති බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.










