Colombo TV Gossip

අපි බලන් ඉමු

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට සිදුවු අකරතැබ්බය

නාරාහේන්පිට තිඹිරිගස්යාය මාර්ගයේ දී බ්‍රිතාන්‍ය ජාතික සබ්‍රිනා කැමරන් නම් කාන්තාවගේ මුදල් පසුම්බිය අස්ථානගත වී තිබේ.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් දුන් සේවා දිගුවක් ඇමති අවලංගු කරයි

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන ඇති තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට නියෝග කර තිබේ.

තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් අභාවප්‍රාප්ත වෙයි

තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් රැජිණ අභාවප්‍රාප්ත වී තිබේ.

අද මි.මී 75ට වඩා තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  <br><br> නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි…

සෆියා සහ අමාශාගෙන් රන් හා රිදී පදක්කම්

ඉන්දියාවේදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 කාන්තා ඉසව්වෙන් රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (24) සමත් විය.

වික්නරාජ් වක්ෂාන්ගෙන් රිදී පදක්කමක්

සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඉන්දියාවේ රන්චි හිදි අද (24) ආරම්භ වූ අතර එහිදී පිරිමි මීටර 5000 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට වික්නරාජ් වක්ෂාන් සමත් විය.

3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උලළේදී ශ්‍රී ලංකාට අදත් පදක්කම්

බහරේන් හිදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේදී අද පැවැති මලල ක්‍රීඩා ඉසව් කිහිපයකින් ශ්‍රී ලංකාවට පදක්කම් කිහිපයක් දිනා ගැනීමට සමත්වූහ.

කෘමි හානි සහිත ධාන්‍ය ටොන් 04ක ගබඩාවක් වටලයි

කෘමි හානි සහිත ධාන්‍ය ටොන් 04කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබූ ගබඩාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හදිසි වැටලීමක් සිදුකර තිබේ.

පිරමීඩ යෝජනා ක්‍රම වලින් ජනතාව රැවටූ ග්ලෝබල් ලින්ක් අධ්‍යක්ෂ මණ්ඩලය රිමාන්ඩ්

 සූර්ය පැනල අලෙවි කිරීමේ මුවාවෙන් පිරමිඩාකාර මූල්‍ය යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යමින් මහජන මුදල් වංචා කළ බවට චෝදනා ලබන ග්ලෝබල් ලින්ක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු…

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (24) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.