Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

මහින්දගේ PSO නෙවිල් වන්නිආරච්චිට ඇප

රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය…

පොලිස්පති පාර්ලිමේන්තුවට පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද (31) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

ලොව උසම පල්ලිය බවට ‘සග්‍රඩා ෆැමිලියා’ පත්වෙයි

ලොව උසම පල්ලිය බවට ස්පාඤ්ඤයේ සග්‍රඩා ෆැමිලියා (Sagrada Família) දේවස්ථානය පත්ව ඇත.

දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා හම්බන්තොට වරායට රැගෙන එයි

දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වී දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා දින 13කට පසුව නාවික හමුදාව විසින් අද (31) අලුයම 5ට පමණ හම්බන්තොට වාරයට රැගෙන විත් තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයෙන් මැගසින් 02ක් හමුවෙයි

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් මැගසින් දෙකක් සොයාගෙන තිබේ.

Uncategorized

වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) උදෑසන 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඉන්දියාව එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් සටනට

ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව අද (30) සමත් විය.

ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 ඉක්මවයි

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම අද දින (30) සවස වනවිට රුපියල් ට්‍රිලියන දෙකේ කඩඉම ඉක්මවා ගියේය.

වනඅලි තර්ජන පවතින ප්‍රදේශ ආශ්‍රිතව මෙහෙයුමක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන පවතින ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ වන අලි මෙහෙයුමක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර නීතිඥවරිය මින්පෙර පද්මේගේ නඩුවලට පෙනී ඉඳලා

ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු නිතීඥවරිය මින්පෙර කෙහෙල්බද්දර පද්මේගේ නඩු සඳහාද පෙනීසිට ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබේ.