Colombo TV Gossip

අපි බලන් ඉමු

ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනයන් ගැන සංගම් දැඩි තීරණයක

ඉන්ධන මිල සංශෝධනය වුවද නිසි නියාමනයක් සිදුනොකර ත්‍රීරෝද රථ සඳහා අය කරන ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථහිමියන්ගේ සංගමය පවසයි. 

ටැන්සානියාවේ විරෝධතාවලින් 700ක් මරුට ?

ටැන්සානියාවේ දින 3ක් පුරා පැවැත්වෙන මැතිවරණ විරෝධතා හේතුවෙන් එරට පුද්ගලයින් 700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට ප්‍රධාන විරුද්ධ පක්ෂය පවසයි.

ඔක්තෝබරයේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 150,000 ඉක්මවයි

ඔක්තෝබර් මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 153,063ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.

ගැඹුරු මුහුදේදී ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රෝහිත්ගේ තැන බාබර් උදුරා ගනී

ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණට පැමිණීමට පාකිස්තානයේ බාබර් අසාම් සමත්ව ඇත.

අද පස්වරුවේ තැනින් තැන වැසි 

අද (01) දිනයේ සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

IOC ඉන්ධන මිලත් සංශෝධනය වෙයි

ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමගාමීව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඉන්දියාවේ ළමයින් ප්‍රාණඇපයට ගත් අයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි කුඩා රංගන පාසලක් තුළ ප්‍රාණඇපයේ රඳවාගෙන සිටි වයස අවුරුදු 8ත්, 14ත් අතර කාණ්ඩයේ ළමයින් 17 දෙනෙක් ආරක්ෂිතව මුදා ගැනීමට මුම්බායි පොලිසිය සමත් වී තිබේ.

ඉන්ධන මිල සංශෝධනය වෙයි

මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල ගණන් සම්බන්ධව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ. <br><br> ඒ අනුව රුපියල් 299ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල්…

ගම්පහ උඩුගම්පොල මාර්ගයේ දී මාරක අනතුරක්

ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොල මාර්ගයේ කෙහෙල්බද්දර හන්දිය ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.