Colombo TV Gossip

අපි බලන් ඉමු

පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළි රිමාන්ඩ්

රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි කාන්තාව එළැඹෙන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රුපියල් මිලියන 21කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමගින් ලාංකිකයෙකු කටුනායකදී අල්ලයි

රුපියල් මිලියන 21කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයෙකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හල්දුම්මුල්ල රක්ෂිතයේ තිබී කංසා හේන් 6ක් වටලයි

හල්දුම්මුල්ල අක්කරසීය රක්ෂිතයේ කැලෑව තුළ වගාකර තිබු කංසා හේන් 6ක් වටලා එහි මුරට සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලේ සාරංගගේ සමීපතමයෙකු වන සමපෝෂ නැමැත්තා අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ නමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රඹුක්වැල්ල පවුල ගොනු කළ පෙත්සම් තුනක් නිශ්ප්‍රභ කෙරේ

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය…

ඇෆ්ගනිස්ථානයට සහ පිලිපීනයට ප්‍රබල භූකම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් අසල භූමිකම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2024 හොදම සහය සිනමා නිළිය උමාලි – හොඳම ටෙලි නිළිය දිනක්ෂි – 44 වන සිග්නීස් ටෙලි – සිනමා සම්මාන දිනූවෝ

 ශ්‍රී ලාංකේය සිනමාවේ සහ ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතා ඇගයීමට ලක් කෙරෙන 44 වන සිග්නීස් ටෙලි – සිනමා සම්මාන ප්‍රදානෝත්සවය (2025) ඊයේ (01) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. මෙවර සම්මාන උළෙල 2023 සහ 2024…

හොරණ වෙඩිතැබීමක් – එක් අයෙක් මරුට

හොරණ අක්කර 12 සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ අද (2) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

වතිකානු විදේශ අමාත්‍ය අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් හෙට දිවයිනට

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් හෙට (03) සිට එළැඹෙන 08 වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත.