Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ දී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා රෝහලට

අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ උඩුමහලේ අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් නාගරික මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත තිබේ.

අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා පැවසීය.

තෙවරක්ම ඔස්කා සම්මානයට නිර්දේශ වූ ඩයන් ලෑඩ් දිවියෙන් සමුගනී

තෙවරක්ම ඔස්කා සම්මානය සඳහා නිර්දේශ වූ රංගන ශිල්පිනියක් වන ඩයන් ලෑඩ් අභාවප්‍රාප්ත වී තිබේ.

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ.

වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

අනාරක්ෂිත ළිඳට වැටුණු තරුණයා ගොඩට ගන්න අසීරු මෙහෙයුමක්

කළුතර, දකුණ ගල්ලස්සේන ගුණතිලක වත්ත ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට ඇදවැටුණු තරුණයෙකු ගිනිනිවන භටයින්ගේ දැඩි පරිශ්‍රමයෙන් ගොඩට ගනු ලැබූවද ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.

Uncategorized

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

GovPay ඩිජිටල් ගෙවීම් රුපියල් බිලියනයේ සීමාව පසුකරයි

මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන ‘GovPay’ හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර තිබේ.

ප්‍රදේශ කිහිපයකට සවසට තද වැසි

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.

වයඹ පළාතේ ජනතාවට විශේෂ නිවේදනයක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු අද (03) දින සිට ආරම්භ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ජීවිතයක් අහිමි කළ මාරක අනතුර – CCTV දර්ශන සහිතයි

මොරගහහේන නගරය ආසන්නයේ දී ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු මියගොස් තිබේ.