ඔන්ලයින් ඔට්ටු ඇප් ව්‍යාප්තිය බරපතල මහජන ප්‍රශ්නයක් – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සියලු ප්‍රාන්තවලින් කරුණු විමසයි
ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ සහ ණය ලබා දීමේ යෙදවුම් (apps) ව්‍යාප්ත වීම බරපතල මහජන වැදගත්කමක් ඇති ගැටලුවක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇති අතර, ඒවා නියාමනය කිරීම සම්බන්ධයෙන් සියලුම ප්‍රාන්තවල ප්‍රතිචාර ඉල්ලා තිබේ. මෙම යෙදවුම් හේතුවෙන් බොහෝ ළමුන් සියදිවි නසාගෙන ඇති…
ජනපති අනුරපුරේ නවතින තැන අසළින් පුපුරන ද්‍රව්‍ය හමුවේ
අනුරාධපුර, පෙරිමියන්කුලම ප්‍රදේශයේ නිවසක අත්බෝම්බයක් ඇති බවට ලද හදිසි දුරකථන ඇමතුමක් මත ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන පොලීසිය, එම නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍යයක් සොයාගෙන තිබේ. ජනාධිපතිවරයා අනුරාධපුරයට පැමිණෙන අවස්ථාවලදී නවාතැන් ගන්නා හෝටලයක් ආසන්නයේ මෙම නිවස පිහිටා තිබීම හේතුවෙන් සිද්ධියත් සමග එම…
ඇෆ්ගන් – පාකිස්තාන – UAE තුන්කොන් සටනක්
පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇත.
සැකකාර කාන්තාවකගේ කෝටි 03ක වත්කම් තහනම් කෙරේ
පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් දේපොළ හා වත්කම් මිලදී ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්ඩිගෝ ගුවන් යානයකදී මගියෙකුට කම්මුල් පහරක් (video)
ඉන්දියාවේ මුම්බායි සිට කොල්කටා බලා පියාසර කරමින් තිබූ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකදී, හදිසි භීතිකා තත්ත්වයකින් (panic attack) පෙළුණු මගියෙකුට තවත් මගියෙකු විසින් කම්මුල් පහරක් එල්ල කරන අයුරු කැමරාවක සටහන් වී තිබේ. මෙම සිදුවීමේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත…
සීනි කර්මාන්තය බිඳ දැමීමට ඉඩ නොදෙන බව නියෝජ්‍ය ඇමති කියයි
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ උක් තොග අතර සඟවා තිබූ කිලෝ 170කට ආසන්න ප්‍රමාණයෙන් බරැති කළු ගලක් සොයා ගැනීම සහ විවිධ පාර්ශ්ව විසින් නගන චෝදනා පිළිබඳව සොයා බැලීමට මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා…
කථානායක නිල නිවස සම්බන්ධයෙන් ගත් තීරණය
කථානායකවරයාගේ නිල නිවස “පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්” බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජිත වැඩපිළිවෙළට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමිව තිබේ.
සයිබර් වංචාවලින් ඉන්දියාවට 2024දී රුපියල් කෝටි 23,000ක් අහිමි වෙලා
පසුගිය 2024 වසරේදී සයිබර් අපරාධකරුවන්ට සහ වංචාකරුවන්ට හසුවී ඉන්දියාව රුපියල් කෝටි 22,842ක් අහිමි කර ගෙන ඇතැයි දිල්ලිය පදනම් කරගත් මාධ්‍ය සහ තාක්ෂණික සමාගමක් වන DataLEADS වාර්තා කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
දුම්රිය මැදිරියක වැසිකිළියක තිබී බිළිඳියකගේ මළ සිරුරක් හමුවෙයි
මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබූ දුම්රියක තුන්වන මැදිරියේ වැසිකිළියකින් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) හමුවී තිබේ.
එල් සැල්වදෝර් ජනාධිපතිට නැවත තරග කරන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතිය
මධ්‍යම අමෙරිකානු රාජ්‍යයක් වන එල් සැල්වදෝරය ගැන පසුගිය කාලයේදී කතාබහට ලක්වුණේ එහි අධිරක්ෂිත බන්ධනාගාරයේ අමෙරිකාව පිටුවහල් කරන අපරාධකරුවන් ලෙස හංවඩු ගැසූ සංක්‍රමණිකයන් රැඳවීම හේතුවෙනි.