මන්ත්‍රී ජගත්ගේ පුත් රසික විතාන රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත් රසික විතාන එළැඹෙන මස 01වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
තීරු බදු රහිතව ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට
තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 600ක් සන්තකයේ තබාගෙන සිටි විදේශිකයෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු කොරියාවේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මරුට
දකුණු කොරියාවේ දින ගණනාවක් පුරා ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.
නීති විරෝධීව ගෙන ආ වියළි ඉඟුරු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් දෙදහස් අටසිය විසි අටක තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ත්‍රී ජගත්ගේ පුතා අද අධිකරණයට
ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මීට මාස 4කට පමණ ඉහත සිට විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අවධානය
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ගුරු ශික්ෂණලාහීන්ට පීඩනයෙන් තොර ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමත්, අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය සංවර්ධනය සඳහා ක්‍රියාකාරි සැලැස්මක් දියත් කිරීමත් සිය විශේෂ අවධානය යොමුව ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.
නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික පොලිස් කොමිෂම තීරණය කර තිබේ.
මීමුරේ ප්‍රදේශයේ වෑන් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මරුට
හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ කරඹකැටිය ප්‍රදේශයේ වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුයි
ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.
විපක්ෂයේ දේශපාලන රික්තකය පුරවන්න සජබය සූදානමින්
ආණ්ඩුවට එරෙහි ශක්තිමත් විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය නම් ජාතික මට්ටමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් පෙන්වා දී තිබේ.











