Colombo TV Gossip

අපි බලන් ඉමු

කඩොලාන වනාන්තර  08 ක් රක්ෂිත බවට පත් කෙරේ

ලෝක කඩොලාන දිනයට සමගාමීව කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

රතු නිවේදනයක්

තද සුළං පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර තිබේ.

කොළඹ – නුවර පාරේ සිදු වූ අනතුරකින් දෙදෙනෙකු රෝහලට

කොළඹ නුවර පාරේ තිත්වැල් මංකඩ ප්‍රදේශයේ ටිපර් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබුණි.

උඩවලව පනහඩුව වැවේ ගිලී තරුණයින් දෙදෙනෙකු අතුරුදන්

උඩවලව පනහඩුව වැවේ මාලු ඇල්ලීමට ගිය දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

අපවත් වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව

අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන 24 වන බ්‍රහස්පතින්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය.

හිටපු DIG රොහාන්ගේ නිවසට අල්ලස් නිලධාරීන් ගිහින් නෑ

රුපියල් ලක්ෂ 75ක මූල්‍ය වංචා කළැයි චෝදනා එල්ල වී සිටින අල්ලස් කොමිසමේ හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතාගේ නිවසට අල්ලස් කොමිසමේ නිලධාරීන් පැමිණ නොමැති බව වාර්තා වේ.

ෂාරුක් අසනීපව ඇමරිකාවේ සිටින බවට පරස්පර වාර්තා

 ඉන්දීය සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්, සිය නවතම සිනමා නිර්මාණය වන ‘කිං’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී අනතුරකට ලක්වූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පරස්පර විරෝධී තොරතුරු මතු වෙමින් පවතී. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය ඔහු කොන්දේ ආබාධයකට ලක්වූ බවට වාර්තා කරන අතර, තවත්…

වාහනේ ගැන හොයද්දී ර‍ෝහිත ලෙඩින් – දුව හා බෑනා Missing

 නීති විරෝධී ලෙස මෙරට තුළ එකලස් කරන ලද මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් මත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයෙකු වන රසික විතාන, පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී. මතුගම ප්‍රදේශයේදී මෙම…

යාපනයේ දෙපිරිසක් අතර ගැටුමකට පොලිසියටත් මැදිහත්වන්න සිදුවේ

 යාපනය, වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට ගල් ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩි තබා ඇත.   Read More>>

දෙමටගොඩ රුවන්ට අයත් පබ් එකටම ඇවිත් ඔහු ඝාතනය කරන්න හදලා

 කොල්ලුපිටියේ පිහිටි ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල සාමාජික දෙමටගොඩ රුවන් ඉලක්ක කරමින් ටී-56 ගිනි අවියකින් වෙඩි තැබීමට පැමිණි දෙදෙනෙකුගේ උත්සාහයක් එම ස්ථානයේ ආරක්ෂකයින්ගේ ක්ෂණික ක්‍රියාකාරීත්වය හේතුවෙන් ව්‍යර්ථ වී තිබේ.    Read More>>