Colombo TV Gossip

අපි බලන් ඉමු

සමාජ මාධ්‍යයේ පල වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිලි කරයි

නැගෙනහිර පළාතේ සංඝනායක හිමි නමක් උන්වහන්සේට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට පුවත් ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

චෙම්මනි සමූහ මිනිවළ තුළින් හමුවු මිනිස් සිරුරු සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළට

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළ තුළ සිව්වන අදියරේ කැනීම් කටයුතු හය වන දිනටත් ඊයේ (26) පවත්වා ඇති අතර එහිදී තවත් මිනිස් සිරුරු 11කට අදාළ අස්ථි කොටස් මතුකරගත් බපව කැනීම් නිලධාරීන් පවසයි.

තායිලන්ත – කාම්බෝජ ගැටුම විසඳීමට ජනපතිට මැදිහත් වන්නැයි ඉල්ලීමක්

තායිලන්තය සහ කාම්බෝජය අතර හටගෙන ඇති පවතින ගැටලුකාරී තත්ත්වය සාමකාමීව විසඳාගැනීම සඳහා අතරමැදියෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මැදිහත් වන්නැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඉල්ලීමක් කරයි.

නීතිවිරෝධී විදෙස් රැකියා ඒජන්සියක් උකුස්සා නීතියේ රැහැනට හසුකරයි

බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය තවත් විදෙස් රැකියා ඒජන්සියක් නීතියේ රැහැනට හසුකර දීමට “අද දෙරණ” උකුස්සාට හැකි වුණි.

ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කෙරේ

2025 ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට නිකුත් කර තිබේ.

තායි – කාම්බෝජ ගැටුමට සටන් විරාමයක් ගේන්න ට්‍රම්ප්ගෙන් උත්සාහයක්

තායිලන්තය සහ කාම්බෝජය අතර මතුව ඇති දේශසීමා ගැටුම් සමනය කර සටන් විරාමයක් ගෙන ඒමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ ගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ ජංගම දුරකථන

වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවක් තුළ තිබී ජංගම දුරකතන 06ක් සොයා ගෙන තිබේ.

වැව් රක්ෂිතයේ ඉඩම් ඇල්ලූ පිරිසට වෙන දේ ඇමති ලාල් කාන්ත හෙළි කරයි

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට අයත් හෝටලයක් වැව් රක්ෂිතයෙන් කොටසක් අල්ලාගෙන ඇත්නම් මාධ්‍ය හමුවක් පවත්වා ඉන් ඉවත් විය යුතු බව කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

ඉන්දියාවේ අසභ්‍ය වීඩියෝ ඇප් 25 ක් තහනම් කෙරේ

 අසභ්‍ය සහ අසභ්‍ය දර්ශන ලෙස සැලකෙන අන්තර්ගතයන් විකාශනය කිරීම හේතුවෙන් ඉන්දියාවේ ජනප්‍රිය OTT (Over-the-Top) වේදිකා වන Ullu සහ ALTT ඇතුළු වේදිකා 25ක සේවා අවහිර කිරීමට එරට තොරතුරු සහ විකාශන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.   Read More>>