පලස්තීන රාජ්‍යය පිළිගැනීමේ සැලැස්ම සමඟ කැනඩාවත් එක්වෙයි
සැප්තැම්බර් මාසයේදී පලස්තීන රාජ්‍යය පිළිගැනීමට කැනඩාව සැලසුම් කරන බව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පැවසීය.
අද දෙවන කුඔල් පෙරහැර
මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඔල් පෙරහැර අද (31) පස්වරුවේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.
මහනුවර වැවේ පුද්ගල මළසිරුරක්
මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබේ.
මහනුවර ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය ඇරඹෙයි
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන 1715 වැනි ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය අද (30) ආරම්භ විය.
අන්තර් සමාජ එක්දින ක්‍රිකට් ශූරතාව CCC දිනයි
පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායම සමත් විය.
නීතිවිරෝධී ජීප් රථ ගනුදෙනුව: රෝහිතගේ දියණිය අත්අඩංගුවට හෙට අධිකරණයට
නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර එකලස් කරන ලද ආන්දෝලනාත්මක ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොශෙල් මෙලනි අබේගුණවර්ධන මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ. නීතිඥවරයෙකු මාර්ගයෙන් අද (30) උදෑසන පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන Read More>>
MrBeast YouTube අතික්‍රමණය කරයි
YouTube අවකාශය තුළ ග්‍රාහකයින් (subscribers) මිලියන 400 සීමාව පසුකල ලොව පළමු හා එකම නාලිකාව බවට ජේම්ස් ස්ටීවන් ඩොනල්ඩ්සන්ගේ ‘MrBeast’යූ ටියුබ් චැනලය පත්ව තිබේ.
ජෝන්ස්ටන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට ගැනේ
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ…
චීන අමෙරිකා තීරු බදු සඳහා යළි තාවකාලික එකඟතාවක්
මතභේදයට තුඩු දී තිබෙන චීන-අමෙරිකා අන්‍යෝන්‍ය තීරු බදු සඳහා යළි තාවකාලික එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වය තීරණය කර තිබේ.
කුරුළු උයනේ හිමිකරුට ඇප
කුරුළු උද්‍යාන ගබඩාවේ රුපියල් මිලියන 250ක් වටිනා අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි ගබඩා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි හිමිකරු ඇප මත මුදාහැර තිබේ.











