Colombo TV Gossip

අපි බලන් ඉමු

ගිනිඅවියක් සමග පුද්ගලයින් දෙදෙනෙක් වත්තලදී අත්අඩංගුවට

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වත්තල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අදත් හවසට මි.මී 75 ඉක්මවූ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. <br><br> එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි…

මෙවර අයවැයේ හොඳ නරක – ධනනාත්ගේ විග්‍රහය

ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මෙවර 2026 අයවැය සම්බන්ධයෙන් දක්වා ඇති විශ්ලේෂණාත්මක ප්‍රතිචාරය පහත පරිදිය. “මෙවර අයවැයේදී මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාට ප්‍රධාන වශයෙන් පැති තුනක් දෙස අවධානය යොමු කිරීමට සිදු වුණා.පළමුවැන්න තමයි, අයවැය, එනම් ආදායම සහ වියදම තුලනය කර ගැනීම.  Read More>>

ළමා කාලය මතක් කර දුන් සීයලා (video)

 ආර්ජන්ටිනාවේ ජෙනරාල් විලෙගාස් (General Villegas) නගරයේ වෙසෙන වැඩිහිටියන් පිරිසක් විසින් තම ළමා කාලයේ අමතක නොවන මතකයන් ප්‍රතිනිර්මාණය කරමින් සකස් කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ඉමහත් කතාබහට ලක්ව තිබේ. නගරයේ ස්වේච්ඡා ගිනි නිවන ඒකකයේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ප්‍රථම වරට බෙදාහළ…

2026 ගාල්ල ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල කල් යයි

2026 වසරේ ජනවාරි මස 22-25  පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල සාහිත්‍ය උළෙල (Galle Literary Festival) කල් දමා ඇති බව එහි සංවිධායක මණ්ඩලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.   Read More>>

Uncategorized

2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට

2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වෙයි.

Uncategorized

පාපැදියක ගමන්කළ දරුවෙකු ලොරියක ගැටී මරුට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙට්ටුමකඩ හන්දිය අසලදී පාපැදියක ගමන්කළ දරුවෙකු ලොරි රථයක ගැටීමෙන් මියගොස් තිබේ. 

අද කාලගුණය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

කොටහේනේ රෑ මරා දැමුවේ කංජිපානිගේ ගෝලයෙක් – පසුපසින් පැමිණ වෙඩි තබා වාහනෙනුත් යට කරන් යයි CCTV

 කොටහේන 16 වැනි පටුමගේදී ඊයේ (07) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස්…

කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (07) සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් “පූකුඩු කන්නා” නැමැත්තාගේ ගෝලයෙකු බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.