Colombo TV Gossip

අපි බලන් ඉමු

හොංකොං පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක් 

ඉන්දියාවේ දී අද (9) ආරම්භ වූ වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික ආසියානු රග්බි ශූරතාවේ හොංකොං රාජ්‍යයට එරෙහිව පැවති තරගයෙන් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

සෙංකඩගල ඇසළ පෙරහරට ඉහළින් ඩ්‍රෝන යානය යැවූ විදේශිකයා අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඇතුළු මහජනතාව නැරඹීමට රැස්ව සිටි ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යය අතරතුර, ඉහළ අහසේ අනවසරයෙන් පියාසර කරවූ ඩ්‍රෝන කැමරාවක් බිම හෙළීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබේ. මෙම සිදුවීම මහනුවර දළදා පෙරහරේ ඉහළ ආරක්ෂාව සහ නීති රීති…

හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වෙයි.

යෙවාන් ඩේවිඩ් අලුත් ඉතිහාසයක් අරඹයි

ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් සංවිධානය කරන ෆෝමියුලා තරගාවලියක තෙවන අදියරක් (Formula 3) නියෝජනය කිරීමට සුදුසුකම් පළමු ශ්‍රී ලාංකික රියදුරා බවට 18 හැවිරිදි යෙවන් ඩේවිඩ් පත්ව  තිබේ.

අගමැතිනිය කාදිනල් හිමි හමුවෙයි

ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර සාකච්ඡාවක් අගරදගුරු නිල නිවසේ දී පැවැත්විණි.

ට්‍රම්ප්ගේ තර්ජන මැද්දේ මෝදි සහ පුටින් සාකච්ඡාවක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අතර දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

උකුස්සාට හෙළි වූ කුළුබඩු ජාවාරම

මිරිස් ඇතුළු කල් ඉකුත් වූ කුළුබඩුවල දවටන ඉවත්කර ඒවා නැවත වෙළෙඳපොළට නිකුත් කරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරු වාර්තා විය.

කඩුවෙලදී පොලිස් වෙඩි තැබීමක්

කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේ දී අද (08) පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.

Uncategorized

2025 උ.පෙළ විභාගයට අයදුම් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කෙරේ

එළැඹෙන අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර ඇත.

බොරැල්ලේ වෙඩිතැබීමෙන් තුවාල ලැබු තරුණයින් තිදෙනෙක්ට බරපතළයි

බො‍රැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ රැඳී සිටිය දී වෙඩිවැදීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තරුණයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.