දකුණු යුරෝපය පුරා ලැව්ගිනි පැතිර යයි
දකුණු යුරෝපය තුළ උෂ්ණත්ව මට්ටම 40c ඉක්මවීම හේතුවෙන් එරට බොහෝ ප්‍රදේශ පුරා ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබේ.
හද සසල කළ සීදුවේ ඝාතනය
සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
රුසියානු යෝජනාව සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කරයි
සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ.
රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙක් ජනපතිව හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Paul Stephens අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ පැවැත්වුණි.
ශාන්ත මුදුන්කොටුව ඝාතනය ගැන තවත් තොරතුරු
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා’ නමැත්තා මීගොඩ ප්‍රදේශයේදී අද (12) වෙඩිතබා ඝාතනය කෙරුණි.
ජනපති සහ වියට්නාම රොක්ස් සමූහයේ ප්‍රධානීන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති, සමුද්‍රිය වාණිජ ඒකාබද්ධ කොටස් බැංකුවේ (MSB) සභාපති ට්‍රන් අන් තුවන් (Tran Anh Tuan) මහතා ඇතුළු නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
නිවසක් අසල පඳුරක් යට සඟවා තිබූ උණ්ඩ 45ක් සොයාගනී
වැලිපැන්න පොලිස් වසමේ ළිඳමුල්ලගේවත්ත, තොටුපල පාර මීගම ප්‍රදේශයේ නිවසක් අසල පඳුරක් යට තිබී පිස්තෝල අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ තොගයක් හමුවී තිබේ.
ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔබට බලය දෙන්න තමා අපි පුටුවේ අසුන් ගත්තේ – ජනපතිගෙන් තරුණයින්ට ආරාධනාවක්
වගකීම් සහගත තරුණ නායකත්වයක් බිහිකළ යුතු බවත් කිසිසේත්ම පවුල් පරම්පරාවන්, ඥාතීන් බලය ආරක්ෂා කරගන්නා තරුණ නායකයින් බිහිවිය යුතු නැතැයි ද ජනාධිපතිවරයා පවසයි. <br><br> දේශපාලන අතකොළුවක් බවට පත්නොවී රටේ අනාගතය භාරගැනීමට සිටින නියමවරුන් බවට පත්කිරීම තරුණ සමුළුව මේ දක්වා පැමිණි ගමන්මගේ…
හොරණ නගර සභාව දින 14කට කල් තබයි
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් මීට හේතුව වී ඇති බවද වාර්තා වේ.










