Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

නුවර පෙරහැරේ නර්තන ශිල්පිනිය ජනපතිගේ ඇගයීමට

 මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේදී සිය නර්තන කුසලතා වෙනුවෙන් විශේෂ ඇගයීම් සහතිකයක් ලැබූ එකම නර්තන ශිල්පිනිය බවට පත්වීමට ග්‍රාම නිලධාරිනියක වන ඒෂානි විද්‍යා කුලසිංහ මහත්මිය සමත් වූවාය.   Read More>>

දඹුල්ලේ වෙළෙඳුන්ට නිලධාරීන්ගෙන් දොස්

පාරිභෝගිකයින් මුදල් ගෙවා මිලදීගන්නා ආහාරපාන පිරිසිදුව හා පරිභෝජනයට සුදුසු තත්ත්වයෙන් සැපයීම වෙළෙඳුන් සතු වගකීමකි.

කාශ්මීරයේ ඇති වූ හදිසි ගංවතුරෙන් මියගිය පිරිස 300 ඉක්මවයි

පාකිස්තානයේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දිවයින පුරා විශේෂ මෙහෙයුමක්

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කරගෙන යනු ලබන විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 689ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Uncategorized

ආපදා හේතුවෙන් පාකිස්තානයට ජීවිත 200ක් අහිමි වෙයි

පාකිස්තානයට බලපා ඇති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් මියගොස් ඇත.

කෝටි 5ක ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් කොටුවෙයි

රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

SLC T20 ලීගයේ අවසන් සටන අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගය ග්‍රේස් සහ ග්‍රීන්ස් කණ්ඩායම් අතර අද (16) පැවැත්වේ.

කලාතුරකින් ඉංග්‍රීසි කතා කරන පුටින් ට්‍රම්ප්ට කළ ඇරයුම

රුසියාව හා යුක්‍රේනය අතර යුද්ධය අවසන් කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා දක්වන උනන්දුව සම්බන්ධයෙන් තමා සතුටුවන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි.

14 වැනි කබෝරිය තෙදිනක් පුරා අනුරාධපුරයේ දී

ක්‍රියාශීලී බව හා සමගිය ප්‍රධාන කොට විනය ගරුකව ජීවිතය හැඩගැස්වීම බාල දක්ෂ ව්‍යාපාරයේ අරමුණ වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාශීලීව බාල දක්ෂ ව්‍යාපාරය ඇත්නම් මීට වඩා යහපත් තත්ත්වයක් පාසල් දරුවන් අතර පැවතීමට ඉඩ ඇති බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත…

නියෝජ්‍ය පොලිස්පති ලෙසින් අනුරපුර පොලිසියට බලපෑම් කළ අය සොයා විමර්ශනයක්

අදාළ ඇමතුම ලබා දුන් දුරකතන අංක පිළිබඳව සහ එහි සැකකරුවන්ගේ දුරකතන පිළිබඳව විශ්ලේෂණ වාර්තා නොපමාව ලබාදෙන ලෙස අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් චන්දන වීරකෝන් පෞද්ලික දුරකතන සමාගමකට අද (15) නියෝග කරනු ලැබීය.