මලල ක්‍රීඩා නිලවරණය පැවැත්වෙන දිනය ගැන තීරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
A-9 මාර්ගයේ මාරක අනතුරක් – දෙදෙනෙක් මරුට
A-9 මාර්ගයේ (යාපනය – මහනුවර) ඕමන්තේ ප්‍රදේශයේ අද (17) පස්වරුවේ සිදු වූ මාරක අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.
නෝර්ටන්බිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි
නෝර්ටන්බ්‍රිජ් – මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (17) පස්වරුවේ සිට සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසයි.
ඊළඟ ජනපතිවරණයටත් මං එනවා – සජිත් කියලා
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සමඟි ජන සන්ධානයට අයත් පක්ෂ නායකයින් හමුවේ අවධාරණය කර තිබේ. Read More>>
එයාර් කැනඩා වර්ජනයෙන් ගුවන් ගමන් අඩාල වෙයි මගීන් 130000 අසරණවේ
එයාර් කැනඩා ගුවන් සේවයේ ගුවන් සේවක සේවිකාවන් 10,000කට අධික පිරිසක් දියත් කළ වැඩ වර්ජනය හේතුවෙන් එම ගුවන් සේවයේ සියලුම ප්‍රධාන ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති අතර, දහස් ගණනක් මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. වර්ජනය ආරම්භ වී පැය…
JVP-NPP දැන් බෙදිලා -තමාව කපලා අලුත් අගමැති කෙනෙක් කතාවලට – හරිනිගෙන් පිළිතුරු
නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය තරයේ ප්‍රතික්ෂේප කරයි. ස්වාධීන රූපවාහිනී නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. Read More>>
රුපියල් ලක්ෂ පහකට අධික මත් කරල් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 05කට අධික මත්කරල් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.
‘මෙය කළ හැක්කේ ඔබට පමණයි’ – මෙලනියා ට්‍රම්ප් පුටින්ට ලියූ විශේෂ ලිපිය
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඉහළ පෙළේ හමුවක් ඇලස්කාවේදී පවත්වා තිබේ. රුසියානු-යුක්රේන යුද්ධය නිමා කිරීමේ මාර්ග සෙවීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. මෙම හමුවට පෙර, විශේෂ සිදුවීමක් ලෙස ඇමරිකානු ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් විසින්…
බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කෙරේ
බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් උත්ශ්‍රේණි ගත කරන ලද රෝහල ජනතා අයිතියට පත් කිරීම ඊයේ (15) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රේගු ඉතිහාසයේ මාසයක් තුළ ලැබූ ඉහළම ආදායම රුපියල් බිලියන 235ක් වෙයි
රේගු ඉතිහාසයේ මසක් තුළ ලැබූ ඉහළම ආදායම පසුගිය මාසයේදී සටහන් කර ගැනීමට සමත් වූ බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් මහතා පවසයි.











