Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

කොරියානු තානාපතිනිය ජනපති ලේකම් හමුවෙයි

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ( Miyon LEE) මහත්මිය අතර හමුවක් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

කොටහේනේ දැරියගේ සිද්ධියේ විමර්ශන ගැන පොලිසියෙන් අධිකරණයට දැනුම්දීමක්

ඉකුත්දා කොළඹ කොටහේන ප්‍රදේශයේ ඉහළ මහලකින් පැන සියදිවි නසාගත් පාසල් ශිෂ්‍යාව ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.

ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – තැපැල් වෘත්තීය සමිති

සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

අල්ලස් ගත් පොලිස් OICගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 40,000ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කොම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

උතුරු – නැගෙනහිර හර්තාලයේ අලුත්ම තත්ත්වය

මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේදී මියගිය තරුණයෙකුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස හා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වීමට නියමිතව තිබූ හර්තාලය අසාර්ථක වී තිබේ.

‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමුදෙයි

බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට රංගන ශිල්පියෙකු වන ටෙරන්ස් ස්ටෑම්ප් මියගොස් තිබේ.

නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 40ක් අතුරුදන්

නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්ව තිබේ.

දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබේ.

ට්‍රම්ප්-පුටින් හමුව: බලය කාටදැයි ශරීර භාෂාවෙන් හෙළි වූ රහස්

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැදිමීර් පුටින් අතර ඇලස්කාවේදී පැවති යුක්රේන සාම සාකච්ඡාවලදී වැඩි වාසි ගත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ඔවුන්ගේ ශරීර භාෂාවෙන් පැහැදිලි ඉඟි ලැබුණු බව, ශරීර භාෂා විශේෂඥයෙකු වන මනෝවිද්‍යාඥ ආචාර්ය පීටර් කොලට් (Dr. Peter Collett) ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබේ….

යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 නම් කෙරේ

2026 වසරේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම් 16 අයි.සී.සී. ය විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත.