Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

අඟුණුකොළපැලැස්සට සයිනයිඩ් ගෙනආවේ රැඳවියෙකු ඝාතනයටද ?

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පරීක්ෂා කිරීමකදී සයිනයිඩ් කුප්පියක් සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකිව තිබේ.

සූදු නියාමන අධිකාරියේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කරයි

සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (19) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි. 

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10000ක් සඳහා තායිලන්ත කැබිනට් අනුමැතිය

සිය රට තුළ පවතින ශ්‍රමිකයින්ගේ හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

පොහොර සහනාධාරයටත් QR එයි

ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. <br><br> ඒ අනුව රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීමේ දී එම සහනාධාරය නිසි වේලාවට ලැබෙන බව සහ එම මුල්‍යාධාරය ඔවුන් විසින් සිය ගොවිතැන් කටයුතු සඳහා…

කැබිනට් තීරණ මෙතැනින්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (18) සිය සහතිකය සටහන් කළේය.

චීන – ඉන්දියා මිත්‍රත්වය අලුත් වෙයි‍

මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක් වීමට නියමිත චීන සංචාරයත් සමග චීන-ඉන්දීය සබඳතා යළි ශක්තිමත් වීමේ ප්‍රවණතාවක් පවතී. 

සතීෂ් ගමගේ යළි රිමාන්ඩ්

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා තවදුරටත් සැප්තැම්බර් මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඉල්ලීම් වෙනුවෙන් ජනපති ⁣ලේකම් කාර්යාලය අසල ගුරුවරු රැය පහන් කරයි

ගුරුවරුන් පිරිසක් ජනාධිපති ⁣ලේකම් කාර්යාලය අසල පදික වේදිකාවේ රැඳීසිටිමින් රැය පහන්කරමින් සිටින බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

අල්ලස් ගත් ක්වාසි විනිසුරුවරයෙකු සහ බිරිඳ අත්අඩංගුවට

අල්ලස් ඉල්ලීමේ චෝදනා මත කල්මුනේ ක්වාසි අධිකරණ විනිසුරු සහ ඔහුගේ බිරිඳ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.