Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැන ඉන්දියාවෙන් පැහැදිලි කිරීමක්

ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන දේශපාලන මතගැටුම් හේතුවෙන් දෙරට අතර ක්‍රිකට් තරග ක්‍රීඩාකිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සතියක් රක්ෂිත බන්ධනාගාරයට

 2022 වසරේ මැයි මස 09 වන දින ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අගෝස්තු 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුළි…

සියලුම මාර්ගයන්හි දුම්රිය ප්‍රමාදයක්

දෙමටගොඩ දුම්රිය අංගනය අසල දී දුම්රියක් වැරදි මංතීරු මත ගමන්කිරීමේ ඇති වූ අවහිරතාවකින් මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.

Uncategorized

මහීෂ් තීක්ෂණට අංක 1 අහිමිවෙයි

අයි.සී.සී. එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කන්ඩායමේ කේෂව් මහරාජ් සමත්ව තිබේ.

ඩයනා ගමගේට වරෙන්තු

ආගමන හා විගමන පනත යටතේ දනා ලබා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීම සඳහා පිහිටුවන ලද ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව මහජනතාවගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට අපේක්ෂා කරයි.

දියේ ගිලී තරුණයින් දෙදෙනෙකු අතුරුදන්

ප්‍රදේශ දෙකකදී තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් අතුරුදන් වී ඇති බවට පොලීසිය පවසයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද දහවල්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කථානායක, ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් 12ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.

ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩිතබා ඝාතනය කිරිමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇත.

කරච්චි නගරයටත් ගංවතුර

පාකිස්තානයට මේ දිනවල ඇඳහැලෙන ධාරානිපාත මෝසම් වර්ෂාව හේතුවෙන් එරට අගනුවර මෙන්ම ජනාකීර්ණම නගරය වන කරච්චි නුවරට දැඩි බලපෑම් එල්ල වී ඇත.