Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

UNP නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස හරීන් ප්‍රනාන්දු

 එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (10) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානය වන සිරිකොතේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය.   Read More>>

Uncategorized

මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍යවල තොරතුරු හෙළිවෙයි

‍මාලදිවයින් මුහුදු සීමාවේ දී ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය අඩංගු බවට මාලදිවයින පොලීසිය නිල වශයෙන් තහවුරු කර තිබේ.

සවස 1න් පසුව තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. <br><br> ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…

එළිපිටම විනාශකරන වනාතවිල්ලුවේ කඩොලාන

වනාතවිල්ලුව වට්ටකන්ඩල් ප්‍රදේශයේ කඩොලාන විනාශ කරමින් සිටි පිරිසක් සොයා සිදුකළ මෙහෙයුමකදි එක් සැකකරුවෙකු සිය භාරයට ගැනිමට පුත්තලම වන අඩවි නිලධාරීන් සමත්ව තිබේ.

‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට

විෂ ‍මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ “රටම එකට“ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ගතවූ දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි සිසුවියක් නිදි යහනේදීම මරුට

උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම මියගොස් තිබේ.

මහ බැංකු සංචිතයේ සුළු පහළ යාමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය 2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් ලෙසින් වාර්තා වී ඇත.

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක් අද (10) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.

බීබීසීයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

බීබීසී මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි ඉල්ලා අස්වී තිබේ.

සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක්

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.