Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

ජිහාඩ් සටන්කාමීන් 35ක් ජීවිතක්ෂයට

නයිජිරියානු ආරක්ෂක අංශ එල්ල  කළ ගුවන් ප්‍රහාර මාලාවකින් ජිහාඩ් සටන්කාමීන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දෙරණ කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය වර්ණවත් කරන BOOM TOWN ප්‍රසංගය

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිසල්ම ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය ලෙසින් 2025 දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අද ගාලු මුවදොර පිටියේදී පැවැත් විය.

Uncategorized

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකාගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් – සජීව විකාශය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව මේ වන විට කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඇතැම් ඖෂධ හිඟ බව සෞඛ්‍ය ඇමති කියයි

පසුගිය රජයේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීම හේතුවෙන් වර්තමානයේ රට තුළ ඇතැම් ඖෂධවල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

තැපැල් වර්ජකයින් සහ ඇමති අතර සාකච්ඡාවක් අද

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතව තිබේ.

උතුරු කොරියාවෙන් නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක්

උතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

සාමය සඳහා එළැඹෙන්නේ නැතිනම් ට්‍රම්ප්ගෙන් රුසියාවට සම්බාධක

සති දෙකක කාලයකින් පසුව යුක්‍රේන – රුසියා යුද්ධය සම්බන්ධව සාමකාමී විසඳුමක් නොලැබුණහොත් රුසියාවට එරෙහිව සම්බාදක පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ජනාධිපති අරමුදලෙන් සබරගමුව පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ අගයයි

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ සබරගමුව පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.