සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ
සිම්බාබ්වේ තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කර තිබේ.
කිම් ජොන් උන් චීනයේ සංචාරයකට සැරසෙයි
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයේ සංචාරයක නිරතවීමට තීරණය කර තිබේ.
විදුලිබල සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්
නව විදුලි බල පනතට අනුව, සමාගමකට අනුයක්ත වීමට අකමැති ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.
අමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක්
අමෙරිකාවේ මිනියාපොලිස් හි පාසලක අද (27) සිදු වූ වෙඩිතැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඝාතන දෙකකට පස්දෙනෙකුට මරණ දඬුවම
2011 වසරේ වලස්මුල්ල ප්‍රදේශයේ මංගල සාදයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසු පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බ්නධයෙන් වරදකරු වූ විත්තිකරුවන් තිදෙනකුට තංගල්ල මහාධිකරණය විසින් අද (27) මරණ දඬුවම නියම කරනු ලැබීය.
මව සහ පියා ඝාතනය කළාට පළිගත් සෙබළ පුතා
ගලේවෙල, දේවහුව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර, පුළුස්සා වළ දැමීමේ සිද්ධියකට සැකපිට 26 හැවිරිදි නාවික හමුදා සෙබළෙකු මකුළුගස් වැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටී තංගල්ලේ අනතුරක්
තංගල්ල මහවෙල ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අද (27) පස්වරුවේ සිදු වූ අනතුරකින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
තායිවානයට ප්‍රබල භූමිකම්පාවක්
තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ අද (27) පස්වරුවේ රික්ටර් මාපක 6ක භූමිකම්පාවක් ඇතිව තිබේ.
රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අලුත්ම ආරංචිය
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දින දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර ගඟේ
ඉත්තෑපාන, මීගම පාලම යටින් ගලාබසිනා බෙන්තර අතු ගංගාවේ පාවෙමින් තිබි පුද්ගල මළ සිරුරක් හමුවූ බව ඉත්තෑපාන පොලීසිය පවසයි.











