Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

සැකකටයුතු මරණයක්

සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී හමුවී ඇත.

ඉන්දුනීසියාව කැලඹෙයි  – විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනී

ඉන්දුනීසියානු රජයට එරෙහිව ඊයේ පැවැති විරෝධතාවයක් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නාවින්න වෙඩිතැබීමේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට

මහරගම නාවින්න හංදිය ආසන්නයේ හයිලෙවල් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බැකෝ සමන්ගේ බිරිඳ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවා එරටින් පිටුවහල් කිරීමෙන් පසු අද (29) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා වන අමාත්‍යාංශයීය කමිටුව ප්‍රථම වරට රැස්වෙයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, සමස්ත අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කර ගනිමින් යෝජිත අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කර ඇති කමිටුව අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස් විය.

මාස 11කට පසු කොළඹ උද්ධමනය ධන වෙයි

අඛණ්ඩව මාස 11ක් පැවැති අවධනමන තත්ත්වයෙන් අනතුරුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය ධන අගයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

දිල්ෂාන් මදුසංඛගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (29) සමත් විය.

සිම්බාබ්වේ කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ හිදී පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 07ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අවසන් පන්දු වාරයේදී ඩිල්ෂාන් මධුශංක විසින් දියත් කළ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් පරාජය අභියස…

රතන හිමි නුගේගොඩ අධිකරණයට

අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටි අතුරලියේ රතන හිමි අද (29) පෙරවරුවේ නුගේගොඩ ම‍හේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

අයහපත් කාලගුණයෙන් පාකිස්තානයේ මිලියනයක් අවතැන්

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයට බලපෑ හදිසියේ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයින් 17ක් දෙනෙක් මියගොස්, ගම්මාන 1,600ක් පමණ ජලයෙන් යටවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.