අමෙරිකානු යුද නෞකාවක් වෙනිසියුලාව ආසන්නයේ ස්ථානගත කරයි
දකුණු කැරිබියන් මුහුදේ අමෙරිකානු යුද නෞකාවක් ස්ථානගත කිරීමක් හේතුවෙන් වෙනිසියුලාව තුළ දේශපාලනිකව සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතභේදකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
ලක්ෂ 20ක අල්ලස් ගැනීමට උත්සාහ කළ සුරාබදු නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් බව පවසමින් ලක්ෂ 20ක අල්ලස් ලබාගත් චන්කානයි හි සුරාබදු කාර්යාලයේ නිලධාරීන් තුන් දෙනෙකු උතුරු පළාත් අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය ආයතනවල භාවිතයට කැබ් රථ 2000ක් ආනයනයට සැලසුම්
ලබන වසර මුලදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා කැබ් රථ 2000ක් ගෙන්විමට ද සැලසුම් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් කරන බව ඇමති කියයි
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් සිදු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
මහනුවර ජාතික රෝහලේ අක්කර 28ක් අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහනයට
මහනුවර ජාතික රෝහල සතු ඉඩම් අක්කර 58න් අක්කර 28ක්ම අනවසර පදිංචිකරුවන් අත්පත්කරගෙන ඇතැයි එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
යේමනයේ හූති පාලන කොටසේ අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායල් ප්‍රහාරයකින් මරුට
ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් යේමනයේ හූති පාලන කොටසේ අග්‍රාමාත්‍යවරයා වන අහමඩ් අල්-රහාවි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අතුරුදන්වූවන් වෙනුවෙන් දැවැන්ත පාගමනක්
පසුගිය කාල වකවානුවේදී විවිධ හේතූන් මත අතුරුදන්වූවන්ගේ පවුලේ ඥාතින්ගේ සුබ සාධනය උදෙසා නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
පද්මෙ සලින්ත සහ නිලංග CIDයට
කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇත.
අපරාධ කල්ලි නායකයින් ගේන්න විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 05 දෙනා හෙට (31) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.
අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දෙනවා – ජනපති
අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. <br><br> රජයන් ඇත්තේ කර්මාන්ත අපහසුතාවට පත් කිරීමට නොව පහසුකම් සැලසීමට බවත්, නීති රීති සම්පාදනයේදී අදාළ ක්ෂේත්‍ර සමඟ සහ…










