ඇෆ්ගනිස්තාන භූ කම්පනයෙන් පීඩාවට පත් ජනතාවට රටවල් රැසකින් ආධාර
ඇෆ්ගනිස්ථානයේ ඇතිවූ ප්‍රබල භූකම්පන තත්ත්වයෙන් මේ වන විට මියගොස් ඇති පිරිස 800 සීමාව දක්වා ළඟා වී තිබේ.
විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල මංතීරුවක් අවහිරයි
විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල එක්මංතීරුවක් අවහිර වී ඇතැයි ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.
රැප් ගායන ශිල්පියෙක් පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
මීට දින කිහිපයකට ඉහතදී ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායන ශිල්පී මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නැමැත්තා පුපුරණ ද්‍රව්‍යය තොගයක් සමඟ නැවතත් අත්අඩංගුවට ගෙන තිබේ.
විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් 30ක් රෝහලට
ජල සම්පාදන මණ්ඩලයට අයත් පුස්සැල්ලාව, ඩෙල්ටා වත්ත ජල පවිත්‍රාගාරයේ හටගත් විෂ වායුවක් ආඝ්‍රාණය වීම හේතුවෙන් රෝගී වූ 30 ගම්පොළ ශික්ෂණ රෝහලට හා පුස්සැල්ලාව වහුගපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
ප්‍රභාකරන්ට පැන යෑමට මහින්ද සටන් විරාමයක් ලබා දුන් බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් චෝදනාවක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට යුද මුක්ත කලාපයෙන් මිදී පලා යෑමේ අරමුණින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ බවට හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා චෝදනා කළේය. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම…
ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි
අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසය මහජන සහාය පතයි.
බීමත් රෝගීයා හෙදියකට පහරදී රෝහලෙන් පලායයි
පානදුර මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගියෙකු කළ පහරදීමකින් හෙදියක රෝහල් ගත කර තිබේ.
ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක
අද (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.
SCO සංවර්ධන බැංකුව ස්ථාපිත කිරීමට චීන ජනපතිගෙන් යෝජනාවක්
ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව අද (01) චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
බස් ගාස්තුවල වෙනසක් නෑ
ඉන්ධන මිල සංශෝධනය කළද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ප්‍රවාහන කොමිසම පවසයි.











