ගූගල් සමාගමට අධිකරණ නියෝගයක්
ගූගල් සමාගමට එහි ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය විකිණීමට සිදු නොවන නමුත් තරගකරුවන් සමඟ තොරතුරු බෙදා ගත යුතු බව එක්සත් ජනපද ෆෙඩරල් විනිසුරුවරයෙකු නියෝග කර තිබේ.
වත්ගෙදර පාර හා කිඹුලාවල ජරා කෑම වටළයි
මහරගම නගර සභාවේ මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් පසුගිය අගෝස්තු 29 වන දින සිදුකළ වැටලීමකදී, සෞඛ්‍යාරක්ෂිත නොවන ලෙස පවත්වාගෙන ගිය ආපනශාලා අටක් මුද්‍රා තබා තිබේ. මහරගම-වත්තේගෙදර සහ තලවතුගොඩ-කිඹුලාවෙල ප්‍රදේශවල දිවා රාත්‍රී ආහාර අලෙවිසැල් ඉලක්ක කර ගනිමින් මෙම පරීක්ෂාව සිදුකර ඇත. Read…
වීසා නොලැබීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආසියානු කරාතේ සිහිනය බොඳවෙයි
චීනයේ පැවැත්වෙන 23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා දිවයිනෙන් අද (02) පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට චීනය බලා පිටත්වීමට නොහැකි වුණි.
රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය මත එජාප සංවත්සර සැමරුම කල් දමයි
එළඹෙන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ.
වලස් කටා යළිත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාස වෙත භාරදෙයි
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයෙන් පලායාමට තැත්කිරීමේදී තුවාල සිදුවූ කෙහෙලබද්දර පද්මේගේ සමීපතමෙයක් වන ‘වලස් කට’ නැමැත්තා, ප්‍රතිකාර අවසන් කර නැවත එම කොට්ඨාසයට රැගෙනවිත් තිබේ.
දරුවකු අත්අඩංගුවට ගත්විට පැය 06ක් තුළදී මව්පියන් හමුවීමට ඉඩ දෙන්නැයි නියෝගයක්
බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06ක කාල සීමාවක් තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
හරක් කටා ඝාතන සැලසුමක තොරතුරු එළියට
අත්අඩංගුවේ පසුවන හරක් කටා අධිකරණ පරිශ්‍රයකදී ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකු සේ වෙස්ගන්වා සූදානම් කර සිටි වෙඩික්කරුවෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
යළි ජාතිවාදී දේශපාලනයට රට තුළ ඉඩක් නෑ – උතුරේ වැසියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්
යළි ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ගිනිඅවි සහ බලපත්‍ර ගැන විශේෂ දැනුම්දීමක්
ගිනිඅවි සහ බලපත්‍ර හිමි පුද්ගලයින්/ ආයතන 2026 වර්ෂය වෙනුවෙන් බලපත්‍ර අලුත් කිරීම සිදුකරන බව ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබේ.









