මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් සමඟ 6ක් කිරින්දේදී මාට්ටු
කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (12) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. <br><br> එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී….
ලොරියකින් යටකර දෙන්නෙකු මැරූ ඝාතකයින් 6 කට මරණ දඩුවම
දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයන් තිදෙනෙකුට පහර දී, පසුව ඔවුන්ව ලොරි රථයකින් හඹා ගොස් යටකර දෙදෙනෙකු ඝාතනය කිරීමේ සහ එක් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකු වරදකරුවන් බවට අම්පාර මහාධිකරණය ඊයේ (10) තීන්දු කළේය. මහාධිකරණ…
ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මංගල අයවැය එජාපයේ සහායෙන් මාලිමාව සම්මත කරගනී
පුත්තලම – ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් සම්මත කරගැනීමට ජාතික ජන බලවේගය අද (11) සමත් වුණි.
බිරිය මරා හංගා සොයා දෙන ලෙස රඟපෑවේ ‘ධර්ම යුද්ධය’ ෆිල්ම් එක නිසාලු – සැමියකු කියයි
තම බිරිඳ අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිලි කර, ඇය සොයා දෙන ලෙස ඉල්ලමින් සිටි සැමියෙකුම, එම බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමේ පුවතක් ඉන්දියාවේ පූනේ නගරයේ වර්ජේ ප්‍රදේශයෙන් වාර්තා වේ. අතුරුදන් වූ බිරිඳ ගැන සොයා බලමින් සිටි පොලිසියට සහ…
ලංකාවේ ප්‍රදේශ කිහිපයක වායු දූෂණය ඉහළට
මෙරට ප්‍රදේශ කිහිපයක වායු තත්ත්වය දර්ශක අගයන් ඉහළ මට්ටමකට පැමිණ ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
පාතාල ATM කාඩ් ජාලය ගැන අධිකරණයේදී කරුණු හෙළිවේ
රක්ෂිත බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සිය නියෝජිතයන් සහ අනුගාමිකයන් යොදවා බන්ධනාගාරයේ සිටම සිය ජාවාරම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා වෙත දන්වා සිටියේය. Read More>>
තලාව බස් අනතුරින් සමුගත් පසිඳු
තලාව පොලිස් වසමට අයත් ජය ගඟ මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තවත් 47 දෙනකු තුවාල ලබා තිබේ. Read…
UNP නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස හරීන් ප්‍රනාන්දු
එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (10) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානය වන සිරිකොතේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය. Read More>>
මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍යවල තොරතුරු හෙළිවෙයි
මාලදිවයින් මුහුදු සීමාවේ දී ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය අඩංගු බවට මාලදිවයින පොලීසිය නිල වශයෙන් තහවුරු කර තිබේ.









