Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

ඇල්ල බස් අනතුර- මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු සේවකයින් 12ක්

ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මිය ගොස් ඇත.

බිහිසුණු අනතුර සිදුවූ අඩි 500ක ප්‍රපාතයේ සිට ‘අද දෙරණ’ ගෙනආ සුවිශේෂී දර්ශන

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 කිලෝමීටර් කණුව අසලදී ඊයේ (04) රාත්‍රියේ සිදුවූ බස් රථ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු මිය ගොස් තිබේ.

Update: රේන්ජ් රෝවර් රියදුරු බලා සිටියදී වමට කැපුවා

 ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලැබූ අතර, එම අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. රේන්ජ් රෝවර් වර්ගයේ මෙම ජීප් රථය බස් රථයට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ ඇති අතර…

මියගිය ගණන 10ක් දක්වා ඉහළට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (4) රාත්‍රියේ සිදු වූ  අනතුරින් මියගිය සංඛ්‍යාව  මේ වනවිට 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

බස් අනතුරේ නිරීක්ෂණ කටයුතු සඳහා බීච් ක්‍රාෆ්ට් යානයක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරේ නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් වර්ගයේ යානයක් යොදාවා තිබේ.

ඇල්ලේ බස් අනතුරින් දෙදෙනෙක් මරුට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරින් මේ වනවිට දෙදෙනෙකු මියගොස් තවත් 12ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

ගාල්ල – බෙලිඅත්ත අතර දුම්රිය මාර්ගයේ මිනුවන්ගොඩ බිංගේ ප්‍රදේශයේදී කාන්තාවක් දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇල්ලේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරක් සිදුව තිබේ.

Uncategorized

ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන වසා දැමීමට අනුමැතිය

දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විදේශයන්හිදී ආපදාවන්ට ලක්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ආධාර

“කිසිවෙක් අධ්‍යාපනයෙන් මඟ නොහැරීම” යන සංකල්පය පෙරදැරි කර ගනිමින් ආපදාවලට මුහුණදෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.