Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

කාලෝස් අල්කරාස් හය වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා ගනී

මෙවර අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් සමත්ව තිබේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 12 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව කළ යුතු දේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය ශ්‍රි ලංකාවට ඉතාමත් වැදගත් එකක් වනු ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් හිටපු කොමසාරිස්වරයෙකු වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසුවේය.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ ප්‍රධාන සගයෙක් අත්අඩංගුවට

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක “පානදුර නිලංග” නැමැත්තාගේ අපරාධ සඳහා ආධාර අනුබල දුන් දෙදෙනෙකු T-56 ගිනි අවියක්, මැගසිනයක්, පතුරම්  30 ක්, සහ යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

එංගලන්තයට වාර්තාගත ජයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 342ක වාර්තාගත ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ලන්ඩන් විරෝධතාවෙන් අත්අඩංගුවට ගත් පිරිස 900ක් දක්වා ඉහළට

පලස්තීනයට සහාය දක්වමින් ලන්ඩන් නුවර දී පැවති විරෝධතාවෙන් මේ වනවිට පුද්ගලයින් 900කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය පැවසීය.

වැරදි නිවැරදි කරගත් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක අතිවිශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (7) සමත් විය.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා බවට සැක රසායන ද්‍රව්‍ය තොගයක් – තංගල්ලේ ඉඩමකින් හමුවෙයි

තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් අද (07) පෙරවරුවේ සොයාගැණුනි.

පුද්ගලයෙකුට මරු කැඳවූ ආරවුල

හොරණ – කැබැල්ලගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ.