Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

කෙහෙළියගේ නඩුවක් අවසන්

මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙන බැවින් ඊට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා…

මෙක්සිකෝවේ දී බස් රථයක් දුම්රියේ ගැටී 10ක් මරුට -CCTV

මෙක්සිකෝවේ දී බස් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවතක්ෂයට පත්ව තිබේ.

රාජිතට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. <br><br> ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ…

Uncategorized

ප්‍රංශ අගමැති විශ්වාසභංගයෙන් පරාදයි – ආණ්ඩුව කඩා වැටෙයි

ප්‍රංශ අගමැති ෆ්‍රැන්කොයිස් බයිරූ විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්ව තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එවැනි ව්‍යාජ පුවත් පල කරන පුද්ගලයින්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බව ද එහි සඳහන් වේ.

නිධන් හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් DIG සහ බිරිඳ ඇතුළු නවදෙනා යළි රිමාන්ඩ්

නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගර ගතකර සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහුගේ බිරිඳ ඇතුළු නවදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කැලණිවැලි මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක් පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර පීලි පැනීමකට ලක්ව තිබේ.

මේ වසරේ ගතවූ කාලය තුළ මාරක අනතුරු 1,757ක් – මරණ 1,870ක්

මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට සැප්තැම්බර් 04 වනදා දක්වා කාලය තුළ සිදුවු මාරක රිය අනතුරු 1,757කින් පුද්ගලයින් 1,870 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Uncategorized

වැල්ලවායේ දී දරුණු අනතුරක්

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (08) අනතුරක් සිදුව තිබේ.

සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්

මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.