Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

පාකිස්තාන සංචාරයේ ගැටලුව ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට මතුව ඇති අර්බුදකාරී වාතාවරණය ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

මන්දාරම් නුවර සෆාරි ජීප් නියාමනය කෙරේ

දෙස් විදෙස් සංචාරකයන්ගේ වඩාත් ප්‍රසිද්ධ ගමනාන්තයක් වන මන්දාරම් නුවර සෆාරි ජීප් රථ සහ එහි රියදුරන් නියාමනය කිරීමට හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත.

කොළඹ නගරාධිපතිනිය ටවුන්හෝල් ඉස්සරහා දෑස් බැඳගෙන ඇවිදලා

 කොළඹ නගරාධිපතිනි ව්‍රේ කැලි බල්තසාර් මහත්මිය, දෘශ්‍යාබාධිත පුද්ගලයන් නගරය තුළ මුහුණ දෙන දෛනික අභියෝග පිළිබඳව සෘජු අත්දැකීමක් ලැබීමේ අරමුණින්, ඇස් බැඳ කොළඹ නගරය පුරා ඇවිද යාමේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වූවාය.   Read More>>

Uncategorized

LPL තරග පාවාදුන් හිමිකරුට අධිචෝදනා භාරදෙයි

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මන් නැමැත්තාට අද (12) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන්නේය.

Uncategorized

ආවා කල්ලියේ නායකයා ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

ආවා කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන විනෝද් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රසන්න අත්අඩංගුවට ගත් හේතුව ගැන නිවේදනයක්

 නොවැම්බර් 12 වන දින (අද) පෙරවරු 9.30ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලදී.   Read More>>

අමෙරිකානු ප්‍රහාරක නෞකා කැරබියන් දූපතට

ලොව විශාලතම යුධ නෞකාව වන USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් වටා කේන්ද්‍රගත වූ එක්සත් ජනපද නාවික ප්‍රහාරක බලකායක් කැරිබියන් දූපතට පැමිණ ඇති බව එක්සත් ජනපද නාවික හමුදාව තහවුරු කර තිබේ.

Uncategorized

තලාවේ මාරක බස් අනතුර රියදුරුගේ වරදින් සිදුවු බව පොලීසිය අධිකරණයට කියයි

“අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, තඹුත්තේගම මහෙස්ත්‍රාත් ගයාත්‍රී හෙට්ටිආරච්චි මෙනවිය විසින් මෙම නියෝග ලබාදුන් බවය.

මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

ඉන්දු – පාකිස්තාන බෝම්බ පිපිරීම් ශ්‍රී ලංකාවට අවදානමක් නොමැති බවට ප්‍රකාශයක්

ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී සිදුවූ පිපීරීම්වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.