Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

කීරි සම්බා හිඟ වුවද, සෙසු සහල් වර්ගවල හිඟයක් නෑ – රජය පවසයි

කීරි සම්බා සහල් හිඟය සහ එහි මිල සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය මධ්‍යයේ වුවද, ඉදිරි මාස කිහිපය තුළ අනෙකුත් සහල් වර්ගවල කිසිදු හිඟයක් ඇති නොවන බවට රජය සහතික වේ.වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා ප්‍රකාශ…

Uncategorized

ඇල්ලේ මාරක බස් අනතුරේ දී ජීවිත බේරාගත් රණවිරුවාට ඇගයීමක්

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් අනතුර අවස්ථාවේ දී ජීවිත බේරාගැනීමට ඉදිරිපත්ව සිටි යුද හමුදා විශේෂ බළකා රණවිරුවාව ඇගයීමේ උත්සවයක් වැල්ලවායේ දී සිදුවුණි.

අපට පාඩුවේ අපේ කර්මාන්තය කරගෙන යන්න දෙන්න – SPA හිමිකරුවන්ගේ සංගමය

ශ්‍රී ලංකාවේ ස්පා ව්‍යාපාරය නිල කර්මාන්තයක් බවට පත් කිරීම සඳහා, එය නීතිගත කර නියාමනය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ස්පා හිමියන් රජයෙන් ඉල්ලා සිටී.   Read More>>

දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ක්‍රිකට් ක්‍රිඩක දුනිත් වෙල්ලාලගේගේ ආදරණීය පියා වන සුරංග වෙල්ලාලගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් – ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව සුපර් 4 වටයට

අබුඩාබි නුවර පැවති ආසියානු කුසලාන විස්සයි20 තරගයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්ථාන පිල පරදා සුපර් 4, ඊළඟ වටයට අද දින සුදුසුකම් ලබාගත්තේය.මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල 170 ක ඉලක්කයක් ලබාදුන් අතර ශ්‍රී ලංකාව 18  වන ඕවරයේදී එම ඉලක්කය පසුකර ගියේය….

බංග්ලාදේශයටත් පාර හදා දී ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි වටයට

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ප්‍රංශ ජනපති බිරිය තමා ‘පිරිමි’ නොවන බව ඔප්පු කරන්න යයි

 ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ බිරිඳ වන බ්‍රිජිට් මැක්‍රොන්, තමන් කාන්තාවක් බවට විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම් වේ.  දක්ෂිණාංශික ක්‍රියාකාරිනියක වන කැන්ඩේස් ඕවන්ස්ට එරෙහිව ඇය විසින්  අධිකරණයක අපහාස නඩුවක් ගොනු කර ඇත.   Read More>>

මොළයේ සෛල කන මාරාන්තික ඇමීබා ආසාදනයක් ඉන්දියාවෙන්

මොළයේ සෛල භක්ෂණය කරන නයිගීරියා ෆවුලේරි එනම් මොළය භක්ෂණය කරන මාරාන්තික ඇමීබා ආසාදනයක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

සීයාට භාරදෙන බව කී දරුවා සමග බැකෝ සමන්ගේ බිරිය සාජිකා අධිකරණයට

 මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන සාජිකා ලක්ෂානී නමැත්තිය අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 25 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරන ලදි.එදින පොලිස් මත්ද්‍රව්‍ය…

දඹුල්ලේ සතිපොළේ කඩකාමරයක් ගිනිගෙන දැවෙයි

දඹුල්ල මහනගර සභාවට අයත් දඹුල්ල සතිපොළ භූමියේ කඩ කාමරයක් තුළ අද (18) අලුයම ගින්නක් හට ගෙන තිබුණි.